wired headset වල කොලිටියම
bluetooth headset වලත් තියෙනවද?
චාජ් කරන්ඩෝන සැරින් සැරේ
අනික මගෙ desktop එකේ බ්ලූටූත් නෑ
SonicGear Airphone 3 එක පට්ට වගේ ඒ ගාණට
මං ගාව කලින් තිබුනෙ Xenon 7 එකක්. රුපියල් 2400කට මීට අවුරුදු 5කට විතර කලින් ගත්තෙ. පට්ට සවුන්ඩ්
හැබැයි හරි ඉක්මනට ප්ලාස්ටික් කෑලි ටික කැඩෙනව