ඒ සවුන්ඩ් කොලිටියම තියෙනව

AnuradhaRa

Well-known member
  • wired headset වල කොලිටියම
    bluetooth headset වලත් තියෙනවද?

    චාජ් කරන්ඩෝන සැරින් සැරේ
    අනික මගෙ desktop එකේ බ්ලූටූත් නෑ

    SonicGear Airphone 3 එක පට්ට වගේ ඒ ගාණට

    මං ගාව කලින් තිබුනෙ Xenon 7 එකක්. රුපියල් 2400කට මීට අවුරුදු 5කට විතර කලින් ගත්තෙ. පට්ට සවුන්ඩ්
    හැබැයි හරි ඉක්මනට ප්ලාස්ටික් කෑලි ටික කැඩෙනව

     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    wired headset වල කොලිටියම
    bluetooth headset වලත් තියෙනවද?

    නෑ. එකම headset එක bluetooth සහ wired දෙවිදියට connect කරාම ලොකු වෙනසක් තියෙනවා.

    Bluetooth headset වලින් ෆිල්ම් වගේ බලනවා නම් හොඳ headset එකකුයි. හොඳ dongle එකකුයි ගනින් නැත්නම් audio delay එකක් තියෙනවා,
     

    AnuradhaRa

    Well-known member
  • wired headset වල කොලිටියම
    bluetooth headset වලත් තියෙනවද?

    නෑ. එකම headset එක bluetooth සහ wired දෙවිදියට connect කරාම ලොකු වෙනසක් තියෙනවා.

    Bluetooth headset වලින් ෆිල්ම් වගේ බලනවා නම් හොඳ headset එකකුයි. හොඳ dongle එකකුයි ගනින් නැත්නම් audio delay එකක් තියෙනවා,
    හපොයි
     
    • Like
    Reactions: Solo Rider

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,175
    46,949
    113
    අළුතින් ඵන ඒවල Hi-Res AUDIO ත් තියෙනව බං..හැබැයි ඉතිං ගණන්..ගණන් අඩු ඵකකට තියෙන්නෙ මේක විතරයි..

    20210706131149_Edifier-NeoBuds-Pro-Hi-ResTWeb_copy_720x405.jpg

    20210706131149_Edifier-NeoBuds-Pro-earbuds-XrayviewTWeb_copy_720x405.jpg




     
    Last edited:

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    අළුතින් ඵන ඒවල Hi-Res AUDIO ත් තියෙනව බං..හැබැයි ඉතිං ගණන්..ගණන් අඩු ඵකකට තියෙන්නෙ මේක විතරයි..

    View attachment 136939
    View attachment 136940





    ඕක ගන්න තැනක් එක්ක දාපන් දානවනම්, නැත්නම් දාල හිත අවුස්සන්න එපා හුත්ත :angry:
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,542
    5,560
    113
    ඇයි අහන්නේ,එන්නද
    මේ උට්ට අපිට බෑ එක එකා එක්ක මරා ගන්න ආයේම
    ඕන්න පටන් ගන්න කොටම කිව්වා හරිය

    අන්තිමට සීන් එකේ උඹ නෑ
    මනුස්සයෙක්වත් ඇහැට දැකලා නැතිව අපි නිකන් මරා ගන්නවා
    ඒ අස්සේ තෝ යනවා බල්ලන්ට පුප දෙන්න
    නාකි වදුරා
     
    • Haha
    Reactions: Solo Rider

    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    Buy a Bluetooth headset that supports the LDAC codec. Most of sony's high-end BT headphones come with that. But neither Windows nor Mac os supports LDAC yet. only Android at the moment.
     
    • Like
    Reactions: NRTG

    jarvis

    Well-known member
  • May 28, 2012
    1,594
    159
    63
    Negombo
    ඕක ගන්න තැනක් එක්ක දාපන් දානවනම්, නැත්නම් දාල හිත අවුස්සන්න එපා හුත්ත :angry:
    lankawe koheda bn thiyenne ganna