ඕක තමා පුතේ හෙනේමේ රටට කෙල වෙලා තියෙන්නෙම පක්ෂ කියල බෙදා ගත්ත එකෙන් බන්. වෙන එකක් තියා කාගේහරි වැරද්දක් පෙන්නන එකාව කෙලින්ම අනිත් පක්ෂෙට දාල කතා කරන්නේ.
අන්තිම පෙන්නපු වැරද්ද නෙවෙයි, පෙන්නපු එකගේ කියලා උපකල්පිත් පක්ශයේ වැරදි ලිස්ට් එකක් උස්සන් එනවා උබල මෙහෙම කරා නම් අපි අරහෙම කරාම මොකද කියලා. ඉතින් ඕනේ ගොබ්බ දේසපාලුවෙක්ට ඕනේ බලු වැඩක් කරලා ඔය ලොජික් එකපිටි පස්සේ හැන්ගෙන්න පුලුවන්.
උන් අච්චර නරක දේවල් කරා, අපි මෙච්චරක් නරක කරාම මොකද කියලා![]()

