ඒ සින්හරාජේ ඉඩමට මොකද වුනේ

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මේ රටට කෙල වෙලා තියෙන්නෙම පක්ෂ කියල බෙදා ගත්ත එකෙන් බන්. වෙන එකක් තියා කාගේහරි වැරද්දක් පෙන්නන එකාව කෙලින්ම අනිත් පක්ෂෙට දාල කතා කරන්නේ. :no::no:

    අන්තිම පෙන්නපු වැරද්ද නෙවෙයි, පෙන්නපු එකගේ කියලා උපකල්පිත් පක්ශයේ වැරදි ලිස්ට් එකක් උස්සන් එනවා උබල මෙහෙම කරා නම් අපි අරහෙම කරාම මොකද කියලා. ඉතින් ඕනේ ගොබ්බ දේසපාලුවෙක්ට ඕනේ බලු වැඩක් කරලා ඔය ලොජික් එකපිටි පස්සේ හැන්ගෙන්න පුලුවන්.

    උන් අච්චර නරක දේවල් කරා, අපි මෙච්චරක් නරක කරාම මොකද කියලා ;););)
    ඕක තමා පුතේ හෙනේ
     
    • Like
    Reactions: Tyrion Lannister

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    මේ කේස් එකේදී අර ඉඩම අයිති මනුස්සයා සෑහෙන්න ප්‍රශ්ණ වලට මූහුණ දුන්නා නේ.. එතකොට ඒ වෙනුවෙන් කතා කරන්න මාධ්‍ය නෑ.. අපි හිතමු දොස්තරලා මෑරෙන්න හදපු හින්දා ඉන්දියන් ඈම්බියුලන්ස් වෑඩේ නෑවෑත්තුවා කියලා.. අද පාරේ මිනිස්සු කීයක් මෑරිලා ඈද්ද? හොද වෙලාවට එදා තිබුණ ආන්ඩුවේ එවුන් තීරනය ක්‍රියාත්මක කලා.. ඒ හින්දා මේවගේ දේවල් වලට නීතියෙන් දඩුවම් දෙන්න ඕනේ නේද?
    අනිවාර්යයෙන්, මම කිව්වෙ කාලෙන් කාලෙට එන නාට්ටි ගැන.
     
    • Like
    Reactions: malakadss

    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    අපේ ගොඩක් උන්ගෙ තියෙන්නෙ බොරු පරිසරය ප්‍රේමයක්. Show off වගේ නිකම්. එන එන හැම රැල්ලටම ගහගෙන යනව.
    Business කරන අයට opportunities ගොඩයි ලංකාවෙ.
     
    • Like
    Reactions: malakadss