හැමෝම කියනවා දැන් Online බිස්නස් වලට Order අඩුයි කියලා එහෙම වුනේ මොකද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,224
    12,750
    113
    38
    මේ දවස් වල Order අඩුයි කොල්ල නේ Online හැම බිස්න්ස් එකේ වගේම හැමෝම කියනවා
    එහෙම වුනේ මොකක් නිසා ද ?
    මට Order වල සුළු අඩුවක් තියෙනවා , කිහිප දෙනෙක්ම සල්ලි නොදී පරක්කු කරනවා කල් දෙන්න කියලා

    ඇයි එක පාරම හැමෝටම මොකද වුනේ එහෙම වෙන්න ?
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    මේ දවස් වල Order අඩුයි කොල්ල නේ Online හැම බිස්න්ස් එකේ වගේම හැමෝම කියනවා
    එහෙම වුනේ මොකක් නිසා ද ?
    මට Order වල සුළු අඩුවක් තියෙනවා , කිහිප දෙනෙක්ම සල්ලි නොදී පරක්කු කරනවා කල් දෙන්න කියලා

    ඇයි එක පාරම හැමෝටම මොකද වුනේ එහෙම වෙන්න ?
    රනිල් හාමු නැති නිසා