ඒ සොදුරු ලමා කාලය කොහෙද ගියේ

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ඒ සොදුරු ලමා කාලය කොහෙද ගියේ

    KdQILNX.jpg

    මචන්ලා උබලට මතකද මේ දෙවල්, ලබපු සතුට අවසානයටත් ,පල්මුවටත් අහින්සකව විදපු අපි , දැන් මේ දෙවල් බලද්දි දුකක් දැනෙනව!!!

    YFnOzsi.jpg

    xNo4Yhv.jpg

    Q9dwOgc.jpg

    oeja5jj.jpg

    HW25D4F.jpg

    h02skFY.jpg

    Zbdnvx0.jpg

    tMaEfCx.jpg

    21ZFRAP.jpg

    OBItlkh.jpg

    2XGUvYV.jpg
     
    Last edited:

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,665
    947
    113
    Australia
    මේ ඉලෙක්ට්‍රොනික් ලෝකය අපේ ළමා කාලයේ අපිට තිබුන ඒ පරිසරය සමග එකට එක්වෙලා විඳින රසය නැති කරලා. අපේ ළමයින්ට දැන් ඒ සුන්දර දේවල් රස විඳින්න අවස්ථාවක් නෑ. හැම එක්කෙනාම කණේ කූරු ගහගෙන ෆේස් බුක් එකේ වෙනම ලෝකෙක. අවට පරිසරය එක්ක සම්බන්ධයක් නෑ.
    දැක්කනෙ පෙරේදා මල් කැකුළු වගේ කෙල්ලො දෙන්නෙක් අවට පරිසරය එක්ක සම්බන්ධ නොවීම නිසා දෙහිවල දුම් රිය මාර්ගයේදී වුනු හදිය
    .:(
     
    Last edited:
    • Like
    Reactions: manjulabw

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මේ ඉලෙක්ට්‍රොනික් ලෝකය අපේ ළමා කාලයේ අපිට තිබුන ඒ පරිසරය සමග එකට එක්වෙලා විඳින රසය නැති කරලා. අපේ ළමයින්ට දැන් ඒ සුන්දර දේවල් රස විඳින්න අවස්ථාවක් නෑ. හැම එක්කෙනාම කණේ කූරු ගහගෙන ෆේස් බුක් එකේ වෙනම ලෝකෙක. අවට පරිසරය එක්ක සම්බන්ධයක් නෑ.
    දැක්කනෙ පෙරේදා මල් කැකුළු වගේ කෙල්ලො දෙන්නෙක් අවට පරිසරය එක්ක සම්බන්ධ නොවීම නිසා දෙහිවල දුම් රිය මාර්ගයේදී වුනු හදිය
    .:(

    Well said
     
    ඒ දවස් වල අගෝස්තු ඉස්කෝල නිවාඩු දෙනකන් ඉවසිල්ලක් නෑ සරුංගල් අරින්න! වෙළකට හරි පිට්ටනියකට හරි ගිහිල්ලා දවසම සරුංගල් ඇරලා, කුරුම්බා බීල,ඇළට පැනලා නාලා ගෙදර යන එක තරන් ආතල් එකක් ලොවෙත් නෑ ! ..

    මම year 8 ඉන්නකොට තමයි මගෙ first business එක පටන් ගත්තේ , මොණරා සහ කොම්බුවා සරුංගල් හදලා ගෙවල් පැත්තේ තිබුන කඩේට දාලා! කොම්බුවා Rs. 15, මොණරා Rs . 25!
    After sales service එකකුත් එක්ක !, සේරුවා adjust කරන්න , කූරියා ගහන එව්වා fix කරන්න Rs . 2! ආතල් කාලේ අප්පා! :)

    එව්වා මතක් වෙනකොට දැන් ඉන්න පොඩි එවුන් කොච්චර missing out ද කියල හිතෙනවා...:(
     
    Last edited:
    • Like
    Reactions: manjulabw

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ඒ දවස් වල අගෝස්තු ඉස්කෝල නිවාඩු දෙනකන් ඉවසිල්ලක් නෑ සරුංගල් අරින්න! වෙළකට හරි පිට්ටනියකට හරි ගිහිල්ලා දවසම සරුංගල් ඇරලා, කුරුම්බා බීල,ඇළට පැනලා නාලා ගෙදර යන එක තරන් ආතල් එකක් ලොවෙත් නෑ ! ..

    එව්වා මතක් වෙනකොට දැන් ඉන්න පොඩි එවුන් කොච්චර missing out ද කියල හිතෙනවා...

    :yes::yes::yes::yes:
     
    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    දැන් කොහෙද බන් ඕව.. අපි විඳපු ලස්සන දේවල් දැන් ළමයි දන්නෙත් නෑ. හැම එකාම එක්කෝ ෆෝන් දිහා බලාගෙන. නැත්නම් computer දිහා බලාගෙන.. අපි කරපු දේවල් මතක් වෙද්දී ආයේ ඒ කාලෙට යන්න තියෙනවා නම් කියල හිතෙනවා.. මෙච්චර දියුණු දේවල් නොතිබුනත් සමහර දේවල් වලින් අපි ඒ කාලේ ගොඩක් දියුණුයි.. අපි ලස්සන සුන්දර දේවල් වින්දා..
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    දැන් කොහෙද බන් ඕව.. අපි විඳපු ලස්සන දේවල් දැන් ළමයි දන්නෙත් නෑ. හැම එකාම එක්කෝ ෆෝන් දිහා බලාගෙන. නැත්නම් computer දිහා බලාගෙන.. අපි කරපු දේවල් මතක් වෙද්දී ආයේ ඒ කාලෙට යන්න තියෙනවා නම් කියල හිතෙනවා.. මෙච්චර දියුණු දේවල් නොතිබුනත් සමහර දේවල් වලින් අපි ඒ කාලේ ගොඩක් දියුණුයි.. අපි ලස්සන සුන්දර දේවල් වින්දා..
    Well said
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අපි පොඩි කාලේ ටිං කැඩුවා, අයි ස්පයි කලා, බට්ටා පැන්නා, Cricket ගැහුවා, කොටිගස් පැන්නා
    කරපු නැති දෙයක් නෑ
    දැන් උන් පොඩි කාලේ ඉදන්ම වල බහින එකයි FB එකේ ඉන්න එකයි තමයි කරන්නේ

    :sorry::sorry::sorry::sorry: