ඒ සොදුරු ලමා කාලය කොහෙද ගියේ

sahani_000

Well-known member
  • Nov 4, 2011
    2,665
    947
    113
    Australia
    අපි පොඩි කාලේ ටිං කැඩුවා, අයි ස්පයි කලා, බට්ටා පැන්නා, Cricket ගැහුවා, කොටිගස් පැන්නා
    කරපු නැති දෙයක් නෑ
    දැන් උන් පොඩි කාලේ ඉදන්ම වල බහින එකයි FB එකේ ඉන්න එකයි තමයි කරන්නේ

    :sorry::sorry::sorry::sorry:

    ඔව්වා කියන්න එපා බන්. මහම සාංකා ගතියක් දැනෙනවා.
    දැන් ඉන්න කෙල්ලො කොල්ලො ගැන මට ඇත්තටම දුකයි. උන්ට කොටිගස් පනිනවා තියා අඩි දහයක් පයින් යන්න බෑ. කාර් එක දොරකොඩටම ගේන්න ඕන උන්ට ගමනක් යන්න. එහෙම නැත්නම් ටැක්සියක් ඕන. අපි පොඩි කාලෙ ඉස්කෝලෙ යන්න හැතැප්ම තුනක් විතර පයින් ගිහින් තියෙනවා.
     
    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    happa ara muddare dakiddi mata ape iskole kaale mathak unaa kochchara lassna kaalayakda aya mathakada soup beewa ara bonna appiriya ewnge ewath illagena beewe maarta athal kaale ban. iskole arila emin gaman wathura walakin ihigediyoi dandie allala bothaleka dagena gedara awith ammagen benu ahanne. karaba kadala eraminiya kaala keleegaane awidala hora kurumba beela gedara aapu kaale
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    ඇත්ත තමා
    මට ඔය වගේ ලමා කාලයක් තිබිලත් නැහැ දැනුත් නැහැ :(
    ඔයාලා හරි වාසනාවන්තයි
    දැන් ඉන්න අය හරි අමුතුයි
    සෙල්ලමක් කරන්න කතා කලාට කියටවත් එන්නෑ :(
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඔව්වා කියන්න එපා බන්. මහම සාංකා ගතියක් දැනෙනවා.
    දැන් ඉන්න කෙල්ලො කොල්ලො ගැන මට ඇත්තටම දුකයි. උන්ට කොටිගස් පනිනවා තියා අඩි දහයක් පයින් යන්න බෑ. කාර් එක දොරකොඩටම ගේන්න ඕන උන්ට ගමනක් යන්න. එහෙම නැත්නම් ටැක්සියක් ඕන. අපි පොඩි කාලෙ ඉස්කෝලෙ යන්න හැතැප්ම තුනක් විතර පයින් ගිහින් තියෙනවා.

    අඩෝ අපි නම් සෙට් වුණාම තාමත් ටිං කඩන්න කතා වෙනවා
    හැබැයි කෙරෙන්නේ නම් කලාතුරකින්
    ගිය අවුරුද්දේ නම් ටිං කැඩුවා මෙදා නම් බැරි උනා
    දැන් ඉතින් ගොඩක් වෙලාවට cricket තමයි. ඉස්සර නම් වොලිබෝල් ගැහුවා
    දැන් වොලිබෝල් ගහන්න තැනක් නෑ
    දැන් ඉන්න උන්ට (17-19 වගේ වයස උනුත්) සෙල්ලම් කරන්න ඕනත් නෑ බන්
    FB එකේමයි ඉන්නේ, Computer ගේම් ගහන්නේ
    Cricket ගහනකොට බෝලයක් අල්ලන්න බෑ ගෑනු වගේ රගන්නේ
    ඉස්සර සෙල්ලම් කරනකොට අපි පොඩි උන්ව ගන්නේ බොන්චි වලට
    මුන් ලොකු වෙලත් බෝන්චි

    :baffled::baffled::baffled:
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අඩෝ අපි නම් සෙට් වුණාම තාමත් ටිං කඩන්න කතා වෙනවා
    හැබැයි කෙරෙන්නේ නම් කලාතුරකින්
    ගිය අවුරුද්දේ නම් ටිං කැඩුවා මෙදා නම් බැරි උනා
    දැන් ඉතින් ගොඩක් වෙලාවට cricket තමයි. ඉස්සර නම් වොලිබෝල් ගැහුවා
    දැන් වොලිබෝල් ගහන්න තැනක් නෑ
    දැන් ඉන්න උන්ට (17-19 වගේ වයස උනුත්) සෙල්ලම් කරන්න ඕනත් නෑ බන්
    FB එකේමයි ඉන්නේ, Computer ගේම් ගහන්නේ
    Cricket ගහනකොට බෝලයක් අල්ලන්න බෑ ගෑනු වගේ රගන්නේ
    ඉස්සර සෙල්ලම් කරනකොට අපි පොඩි උන්ව ගන්නේ බොන්චි වලට
    මුන් ලොකු වෙලත් බෝන්චි

    :baffled::baffled::baffled:

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    ලග හිටියා නම් ගහන්න පුලුවන් මොලේ පෑදෙන්නම මුට
    ඉස්සරහට ඉතින් මේ වගේ උන් තමයි එන්නේ
    කිසිම දෙයක් සමාජයක් ගැන දන්නේ නෑ බිත්තරෙන් එලියට ආවා වගේ ඉන්නේ
     
    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,434
    988
    113
    අතරමග
    එක අතකින් බලනකොට සන්සන්දනය කරන එක වැරදියි බන්. යුග දෙකක්නේ. ඒ කාලේ අපි ඒ විදියට ආතල් ගත්තා. දැන් ඉන්න එවුන් මේ විදිහට ආතල් ගන්නවා....:):)
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    හැමෝම ඔහොම නෑ ඉතින්
    කීප දෙනෙක් කරන දේවල් දිහා බලල හැමෝම එහෙම කියල හිතන්න එපා
    මම එහෙම නෑනෙ මං රැප් අහන්නෙත් නෑ :cool:

    මෙවට දෙමව්පියෝ තමයි 1000% වග කියන්න ඔන, අවුරුදු 4-5 න් කොම්පියුටර්, ෆොන් අරන් දෙනව කරදරෙන් බෙරෙන්න වෙන්නෙ මොකක්ද් මේ වගේ හැසිරෙනෙ
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඒ දවස් වල අගෝස්තු ඉස්කෝල නිවාඩු දෙනකන් ඉවසිල්ලක් නෑ සරුංගල් අරින්න! වෙළකට හරි පිට්ටනියකට හරි ගිහිල්ලා දවසම සරුංගල් ඇරලා, කුරුම්බා බීල,ඇළට පැනලා නාලා ගෙදර යන එක තරන් ආතල් එකක් ලොවෙත් නෑ ! ..

    මම year 8 ඉන්නකොට තමයි මගෙ first business එක පටන් ගත්තේ , මොණරා සහ කොම්බුවා සරුංගල් හදලා ගෙවල් පැත්තේ තිබුන කඩේට දාලා! කොම්බුවා Rs. 15, මොණරා Rs . 25!
    After sales service එකකුත් එක්ක !, සේරුවා adjust කරන්න , කූරියා ගහන එව්වා fix කරන්න Rs . 2! ආතල් කාලේ අප්පා! :)

    එව්වා මතක් වෙනකොට දැන් ඉන්න පොඩි එවුන් කොච්චර missing out ද කියල හිතෙනවා...:(

    uba 8 iddi ochchara seen ekak karanam den kotipatiyek wat wenna ona, :lol:
     
    waligamaya

    Well-known member
  • හැන්දෑවට ටකරේ ගැහුවා,
    කොඩිගස් පන්නා
    ටින් හත කැඩුවා
    ලොකු උන් ඉස්කෝලේ පිට්ටනියේ ක්‍රිකට් ගහද්දි බලන් ඉනවා චාන්ස් එක ලැබෙනකම් මදි පාඩුවට
    ගමේ කොල්ලෝ ඔකොම පිටනියේ හවස් වෙද්දී

    OL/ AL වල මුල් කලේ හැමදාම ගෙදරට හොරෙන් මුහුදේ නානවා. වැවර කඩන බොනවා බඩ පැලෙනකම්. මලු අල්ලා, බෙල්ලෝ අල්ලලා කැලේ තියන් හදාගෙන කනවා. මොනවාද නොකෙරුවේ. දාං ගැදෙන කාලෙට බයිසිකලලින් පාලු කැල වල ඒවා කඩන්න් යනවා. අනුන්ගේ වතුවල හොරට තැබිලි වැවර කඩනවා. හොරට කඩන බොනකොට අතල් එක එක කරපු උන්තමයි දන්නේ
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    දැන් කොහෙද බන් ඕව.. අපි විඳපු ලස්සන දේවල් දැන් ළමයි දන්නෙත් නෑ. හැම එකාම එක්කෝ ෆෝන් දිහා බලාගෙන. නැත්නම් computer දිහා බලාගෙන.. අපි කරපු දේවල් මතක් වෙද්දී ආයේ ඒ කාලෙට යන්න තියෙනවා නම් කියල හිතෙනවා.. මෙච්චර දියුණු දේවල් නොතිබුනත් සමහර දේවල් වලින් අපි ඒ කාලේ ගොඩක් දියුණුයි.. අපි ලස්සන සුන්දර දේවල් වින්දා..

    well said bro!!:yes::yes:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    හැන්දෑවට ටකරේ ගැහුවා,
    කොඩිගස් පන්නා
    ටින් හත කැඩුවා
    ලොකු උන් ඉස්කෝලේ පිට්ටනියේ ක්‍රිකට් ගහද්දි බලන් ඉනවා චාන්ස් එක ලැබෙනකම් මදි පාඩුවට
    ගමේ කොල්ලෝ ඔකොම පිටනියේ හවස් වෙද්දී

    OL/ AL වල මුල් කලේ හැමදාම ගෙදරට හොරෙන් මුහුදේ නානවා. වැවර කඩන බොනවා බඩ පැලෙනකම්. මලු අල්ලා, බෙල්ලෝ අල්ලලා කැලේ තියන් හදාගෙන කනවා. මොනවාද නොකෙරුවේ. දාං ගැදෙන කාලෙට බයිසිකලලින් පාලු කැල වල ඒවා කඩන්න් යනවා. අනුන්ගේ වතුවල හොරට තැබිලි වැවර කඩනවා. හොරට කඩන බොනකොට අතල් එක එක කරපු උන්තමයි දන්නේ

    අඩෝ උඹටනන් සුපිරිම ලමාකාලයක් තිබිල තියෙනව!!:yes::love:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    පෑන් ක්ලිප් ගේම්

    wili%2Bgame%2Bby%2Bwww.aluth.com.jpg

    මෙන්න තවත් ආසම සෙල්ලමක් ඉස්කෝලෙදි කරපු!!:P:yes: