ඒ සොඳුරු මොහොත............

kajja

Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    issarath ohommama hithunada? Sonduru mohotha:lol:
    Waradi karaddi thibba athal eka guti kaddi thibilama na :(
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,261
    29,963
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    issarath ohommama hithunada? Sonduru mohotha:lol:
    Waradi karaddi thibba athal eka guti kaddi thibilama na :(
    නෑ මම මේ කල්පනා කලේ. ඉස්කෝලේ වැරදි කරලා මාට්ටුවෙලා කොච්චරනං ගුටිකාලත් යාලුවෝ පාවලාදුන්නේ නෑ...... ඒ වගේද දැන්....... කන කෑමට දිවියලෝකේ එපාවෙනවා අප්පා ........:sorry::rofl::rofl:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,261
    29,963
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මට මතක්වුනේ මගේ යාලුවෙක්ට වුන වැඩක්. පොරට හදිස්සියේ යුරෝප් ටුවර් එකකදී ලංකාවේ මිනිහෙක් හම්බෙනවා. ඒ මිනිහා මම ඔයාව කොහේදී හරි දැකලා තියෙනවා කියලා යාළුවගේ අතින් අල්ලාගෙන කල්පනාකරනවා.......
    අම්මටසිරි මේ .................. නේද...... මේ බලපන් මගේ ඉල ඇට කැඩිච්චා, හරියට හුස්මගන්න බැරිව මම තවම බෙහෙත් බොනවා......:baffled::baffled:

    එහෙම තමයි වැරදි කරාම.........

    සතියක් ගෙවුන දවසේ වැරදි කරලා කන මිනිස්සුන්ට විනාඩියක නිෂ්ශ්බ්දතාවය........;):rofl::rofl:

    වැරදි නොකර ගිය මිනිස්සුන්ට

    giphy.gif

    planner123

    Well-known member
  • May 22, 2018
    8,548
    14,719
    113
    O/L kaale iskole class eke kollo dennekk thaappen penala gedara giya.
    meka dekapu sir kenek awilla panthiyatama gahala ahuwa ko a kollo 2na kiyala.
    ekekwath paawala dunne naha.
    passe serama un awwe dana gahan hitiya.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,261
    29,963
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    O/L kaale iskole class eke kollo dennekk thaappen penala gedara giya.
    meka dekapu sir kenek awilla panthiyatama gahala ahuwa ko a kollo 2na kiyala.
    ekekwath paawala dunne naha.
    passe serama un awwe dana gahan hitiya.

    ඕවා අහන්න කකුල් දෙකෙන් එල්ලලා කුචිකවන්නේ නෑනේ බං..... එහෙම කුචිකැවුවනං ඔය ලොකු සීන් නෑ...... පැනලා ගියපු උන් දෙන්නා ගියේ කොහෙද? වලලපු ජංගි කොහෙද? ඔක්කොම අඬ අඬ කියන්නේ........;);)
     
    sandun2

    Well-known member
  • Jan 11, 2009
    905
    316
    63
    **SRI LANKA**
    ඕවා අහන්න කකුල් දෙකෙන් එල්ලලා කුචිකවන්නේ නෑනේ බං..... එහෙම කුචිකැවුවනං ඔය ලොකු සීන් නෑ...... පැනලා ගියපු උන් දෙන්නා ගියේ කොහෙද? වලලපු ජංගි කොහෙද? ඔක්කොම අඬ අඬ කියන්නේ........;);)

    terun ne ban :no:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    තේරුනේ නැත්තං අමතක කරලා දාපන්. තෙරුන්කරන්න ගියොත් ත්‍රෙඩ් එක ක්ලෝස් වෙයි. :lol::lol:

    කුචිකවලද දැන් විස්තර ගන්නේ ? කොළඹද ඉස්කෝලේ ? නැත්නම් නැගෙන හිර පළාතේද ?
     
    • Like
    Reactions: Red Joker

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,261
    29,963
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කුචිකවලද දැන් විස්තර ගන්නේ ? කොළඹද ඉස්කෝලේ ? නැත්නම් නැගෙන හිර පළාතේද ?

    ඒපැත්තටම විසබිජෙකට තිබුනේ සහිරා එක විතරයි...... ඒත් අපිට ඕනතරන් යාලුවෝ හිටියා..... අපි මුඩුක්කුවල යාලුවෝ හොයන් ගියා..... ඒත් දැන් ඔක්කොම වෙනස්වෙලා..... මුඩුක්කුවල ගෝනිබිල්ලෝ:eek:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඒපැත්තටම විසබිජෙකට තිබුනේ සහිරා එක විතරයි...... ඒත් අපිට ඕනතරන් යාලුවෝ හිටියා..... අපි මුඩුක්කුවල යාලුවෝ හොයන් ගියා..... ඒත් දැන් ඔක්කොම වෙනස්වෙලා..... මුඩුක්කුවල ගෝනිබිල්ලෝ:eek:

    නැහැ මම ඇහුවේ කට්ටියව ගෙනල්ල කුචික්වන්නේ කොළඹ පැත්තේද ? එහෙම නත්නම්ම්ම්ම්ම්ම්ම් ???
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,261
    29,963
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    නැහැ මම ඇහුවේ කට්ටියව ගෙනල්ල කුචික්වන්නේ කොළඹ පැත්තේද ? එහෙම නත්නම්ම්ම්ම්ම්ම්ම් ???

    ජාතික උත්සවයක් විදියට අවුරුදු රටේ හැමතැනම සමරනවා....... ප්‍රධාන නගරවල ජයට සමරනවා....... අග හිඟකම් තියෙන මිනිස්සුන්ට විශේෂ ජන ක්‍රීඩා...... :cool:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ජාතික උත්සවයක් විදියට අවුරුදු රටේ හැමතැනම සමරනවා....... ප්‍රධාන නගරවල ජයට සමරනවා....... අග හිඟකම් තියෙන මිනිස්සුන්ට විශේෂ ජන ක්‍රීඩා...... :cool:

    සන්තෝසයි...ජන ක්‍රීඩා සන්විදායකුගෙන් අහපු අතීත ජනක්රීඩා වගයක් තිබ්බ....ඒවගේ ජන්ක්‍රීඩා නැසීයාමට නොදී රැකබලාගන්න එක හැමෝගෙම වගකීම