සිංහලු ඔන්න ගූගල් BARD එකට access දීල තියෙනවා කියල දැක්ක USA / UK උන්ට...කලු මිට්ටොන්ට නැහැලු...මාත් ට්‍රයි කරා...යක්ක හෙළ IP එකකින්...දුප් කියල එලෙව්වේ...

ඒ නිසා VPN එකක් දාගෙන ගිහින් ඩෝන් ගාල waitlist එකට සෙට් වුනා...තොපිත් ගිහින් සෙට් වෙයව් ඉතින්,,මේවට ආසයි නේ තොපි..
(නිකන් දෙන ඒවාට
)දැන් මේක කලින් දුන්න නේ,,අරක මේක ගාන්න එපා..ගිහින් සෙට් වෙනවනම් සෙට් වෙයල්ලා ආත භූත කතා නැතුව..

https://bard.google.com
එහෙනම් සුබ රාත්‍රියක් වේවා හැමෝටම!!


