නෑ මම මේ කල්පනා කලේ. ඉස්කෝලේ වැරදි කරලා මාට්ටුවෙලා කොච්චරනං ගුටිකාලත් යාලුවෝ පාවලාදුන්නේ නෑ...... ඒ වගේද දැන්....... කන කෑමට දිවියලෝකේ එපාවෙනවා අප්පා ........issarath ohommama hithunada? Sonduru mohotha
Waradi karaddi thibba athal eka guti kaddi thibilama na








O/L kaale iskole class eke kollo dennekk thaappen penala gedara giya.
meka dekapu sir kenek awilla panthiyatama gahala ahuwa ko a kollo 2na kiyala.
ekekwath paawala dunne naha.
passe serama un awwe dana gahan hitiya.


ඕවා අහන්න කකුල් දෙකෙන් එල්ලලා කුචිකවන්නේ නෑනේ බං..... එහෙම කුචිකැවුවනං ඔය ලොකු සීන් නෑ...... පැනලා ගියපු උන් දෙන්නා ගියේ කොහෙද? වලලපු ජංගි කොහෙද? ඔක්කොම අඬ අඬ කියන්නේ........![]()

තේරුනේ නැත්තං අමතක කරලා දාපන්. තෙරුන්කරන්න ගියොත් ත්‍රෙඩ් එක ක්ලෝස් වෙයි.terun ne ban![]()

තේරුනේ නැත්තං අමතක කරලා දාපන්. තෙරුන්කරන්න ගියොත් ත්‍රෙඩ් එක ක්ලෝස් වෙයි.![]()

තේරුනේ නැත්තං අමතක කරලා දාපන්. තෙරුන්කරන්න ගියොත් ත්‍රෙඩ් එක ක්ලෝස් වෙයි.![]()
කුචිකවලද දැන් විස්තර ගන්නේ ? කොළඹද ඉස්කෝලේ ? නැත්නම් නැගෙන හිර පළාතේද ?

ඒපැත්තටම විසබිජෙකට තිබුනේ සහිරා එක විතරයි...... ඒත් අපිට ඕනතරන් යාලුවෝ හිටියා..... අපි මුඩුක්කුවල යාලුවෝ හොයන් ගියා..... ඒත් දැන් ඔක්කොම වෙනස්වෙලා..... මුඩුක්කුවල ගෝනිබිල්ලෝ![]()
නැහැ මම ඇහුවේ කට්ටියව ගෙනල්ල කුචික්වන්නේ කොළඹ පැත්තේද ? එහෙම නත්නම්ම්ම්ම්ම්ම්ම් ???

ජාතික උත්සවයක් විදියට අවුරුදු රටේ හැමතැනම සමරනවා....... ප්‍රධාන නගරවල ජයට සමරනවා....... අග හිඟකම් තියෙන මිනිස්සුන්ට විශේෂ ජන ක්‍රීඩා......![]()