ඒ ස' ඔවුන්ට ලබාදුන් විශ්වාසයයි..

shenat

Well-known member
  • May 13, 2007
    58,542
    86,825
    113
    ආශ්චර්යමත් රටක
    images


    Screenshot_20210817-173935_Facebook.jpg


    images


    පෝට්ටුව කියන්නෙ තලේබාං, LTTE, අල්කයිඩා, ISIS ඕන එකකට ගැළපෙන තැනක්.
     
    Last edited:

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    සරත් ෆොන්සේකා නොහිටින්න LTTE උනුත් කොළබ තාප්ප වල චිත්‍ර අදිනවා එහෙනම්

    පේනවනේ දැන් වැඩ කරන අපේ විරුවාගේ ගොන් කන්
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    ඇයි බන් පොහොට්ටුවක් ඇදල තියෙන්නෙ උන්ට අමතක වෙලාද තලේබාන් කියල.
     
    • Haha
    Reactions: shenat

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,421
    166,822
    113
    එකමත් එක රටක
    ඇයි බන් පොහොට්ටුවක් ඇදල තියෙන්නෙ උන්ට අමතක වෙලාද තලේබාන් කියල.
    මෙහෙ ඉන්නේ කුරහන් බයියන් , එහෙ ඉන්නේ තල බයියන්