ඒ relationship එකත් ඉවරයි🥹

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,770
    1
    9,572
    113
    colombo
    අවුරුදු දෙකක relationship එකට තිත තිබ්බා (අදට මාසයයි) ඌ වටේ යන්න ගත්ත නිසා. ඌ 100% නරක එකෙක් නෙමෙයි මගෙ හැමදේම හොයලා බැලුවා, අරන් දුන්නා. ඒත් ඒ හැමදේකටම වඩා මානසික නිදහස වටින නිසා අතැරියා. තාමත් අඬ අඬ පස්සෙන් එනවා, ෆේක් account හදන් එනවා. ඒත් ආයෙනම් එපා
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,260
    74,666
    113
    අවුරුදු දෙකක relationship එකට තිත තිබ්බා (අදට මාසයයි) ඌ වටේ යන්න ගත්ත නිසා. ඌ 100% නරක එකෙක් නෙමෙයි මගෙ හැමදේම හොයලා බැලුවා, අරන් දුන්නා. ඒත් ඒ හැමදේකටම වඩා මානසික නිදහස වටින නිසා අතැරියා. තාමත් අඬ අඬ පස්සෙන් එනවා, ෆේක් account හදන් එනවා. ඒත් ආයෙනම් එපා
    උඹට නිකන් කියන්නෙ, උඹ aids වගේ ලෝක ලෙඩක් දාගෙන තමා මචන් පස්ස බලන්නෙ. යකෝ එක්කො officially gay උන් එක්ක සෙට් වෙයන්. උඹට අරින උන් වටේ එවලිනුත් අරිනවා කියන්නෙ කොහොමත් easy ලෙඩ හදාගන්න විදියක්