ඒ relationship එකත් ඉවරයි🥹

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,759
    9,853
    113
    අපිට කෙල්ලෙක් එක්ක තිබ්බ affair එකක් නැති උනාම වගේ අවුලක් ඇත්තෙ. හිත සංසුන් කරපල්ලා මුගෙ. මටනම් තේරෙන්නෙ නෑ ඕවා. ගෑණු සම්බන්ධ දෙයක්නම් මොනවහරි කියන්න තිබ්බා. 🤷🏻‍♂️
     
    • Sad
    Reactions: tupac97

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,811
    11,716
    113
    🌎
    ඌ වටේ යන්න ගත්ත නිසා
    ඌ නෙමේ පොන්ස් උබ තමා වටේ ගියේ 👇
    IMG-20251226-131324.jpg
    I am a slut
     
    • Wow
    Reactions: KSPathirana

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,659
    3,377
    113
    අපිට කෙල්ලෙක් එක්ක තිබ්බ affair එකක් නැති උනාම වගේ අවුලක් ඇත්තෙ. හිත සංසුන් කරපල්ලා මුගෙ. මටනම් තේරෙන්නෙ නෑ ඕවා. ගෑණු සම්බන්ධ දෙයක්නම් මොනවහරි කියන්න තිබ්බා. 🤷🏻‍♂️
    Ow uge hitha hadapan athal ganne nethuwa methana:P
     
    • Wow
    Reactions: KSPathirana

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    @Psiko උබ උගෙ හිත තලන්න ඇති. ඒකයි දාල යන්න ඇත්තේ. වෙන එකෙක් හොයාගනින් බන්
     
    • Haha
    Reactions: Psiko

    Mama Gadda

    Well-known member
  • Jul 1, 2025
    310
    424
    63
    apo meke dan sahenna gay un innawa neda? mama dakka tawa ekek lagadi thred ekak dala thibuna uge puka loku wela kiyala. :baffled:
     
    • Haha
    Reactions: Psiko

    Testonetwo

    Junior member
  • Dec 25, 2025
    79
    38
    18
    රට වටා හැමතැනම relationship එක තිබ්බ partner ගේ වැරදි කියව කියව යන්නෙ නැතුව ඒක එහෙම වෙන්න reason එකයි ඒවගේ දේවල් නොවැන්නයි වැඩ කරා නම් හරි මේ ලෝකේ perfect මිනිස්සු නෑ තියෙන දකින පොඩි දේ reason එකක් ලග රැදෙන්න වටේ යන එකා කොහොමත් යනවා අමාරුවෙන් හරි අත අරින්න ඒක වටිනවා ඒවගේ මිනිස්සු
     
    • Love
    Reactions: tupac97

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,770
    1
    9,574
    113
    colombo

    මගේ වැරද්දක් නෙමෙයි බන් ඌ කොහොමත් වටේ යනවා
    ඌ නෙමේ පොන්ස් උබ තමා වටේ ගියේ 👇
    ඔය බ්‍රේකප් එකෙන් පස්සේ බන්

    උඹට නිකන් කියන්නෙ, උඹ aids වගේ ලෝක ලෙඩක් දාගෙන තමා මචන් පස්ස බලන්නෙ. යකෝ එක්කො officially gay උන් එක්ක සෙට් වෙයන්. උඹට අරින උන් වටේ එවලිනුත් අරිනවා කියන්නෙ කොහොමත් easy ලෙඩ හදාගන්න විදියක්

    එහෙම කියන්න එපා බන් මේ අවු දෙකම ඌට ලෝයල්ව හිටියා. ඒත් වටේ යන එක යනවා ඌ narcissist කෙනෙක් බන් තේරෙන්න කල් ගියා
    ------ Post added on Jan 5, 2026 at 2:28 PM
     
    • Like
    Reactions: clumsyhulk

    Testonetwo

    Junior member
  • Dec 25, 2025
    79
    38
    18
    මගේ වැරද්දක් නෙමෙයි බන් ඌ කොහොමත් වටේ යනවා

    එහෙම ඒවා ඕනැම නෑ අත අරින්න එහෙම අය හැදෙන්නෙත් නෑ…
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,770
    1
    9,574
    113
    colombo
    එහෙම ඒවා ඕනැම නෑ අත අරින්න එහෙම අය හැදෙන්නෙත් නෑ…

    අපෝ ඔව් බන් අප්පිරිය උනා එක අතකට gay කල්චර් එක ගැන මිනිස්සුන්ට තියෙන stereotype එක සාධාරණයි කියලා හිතෙනවා බන් ගොඩක් උන් සෙක්ස් මත්තේ විතරයි නැහෙන්නේ 🥹