ඒ relationship එකත් ඉවරයි🥹

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691
    113
    මගේ වැරද්දක් නෙමෙයි බන් ඌ කොහොමත් වටේ යනවා

    ඔය බ්‍රේකප් එකෙන් පස්සේ බන්



    එහෙම කියන්න එපා බන් මේ අවු දෙකම ඌට ලෝයල්ව හිටියා. ඒත් වටේ යන එක යනවා ඌ narcissist කෙනෙක් බන් තේරෙන්න කල් ගියා
    ------ Post added on Jan 5, 2026 at 2:28 PM
    උඹ වටේ ගිහින් ලෙඩක් හදාගත්තත් එකයි, ඌ වටේ ගිහින් එකක් හදන් ඇවිත් උඹට බෝ කලත් එකයි. උඹේ හොඳට කිව්වෙ. පරිසමින් කරපන් ඕවා. ලෙඩක් හැදුනට පස්සෙ ආයි අඬලා වැඩක් නෑනෙ
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,772
    1
    9,576
    113
    colombo
    උඹ වටේ ගිහින් ලෙඩක් හදාගත්තත් එකයි, ඌ වටේ ගිහින් එකක් හදන් ඇවිත් උඹට බෝ කලත් එකයි. උඹේ හොඳට කිව්වෙ. පරිසමින් කරපන් ඕවා. ලෙඩක් හැදුනට පස්සෙ ආයි අඬලා වැඩක් නෑනෙ

    ඇත්ත. ඌ නම් වටේ ගියා බන්. මට දුක මම ඉන්න පුලුවන් උපරිම හිටියා. 😭
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,110
    20,696
    113
    හස්තිශෛලපුර
    අපෝ ඔව් බන් අප්පිරිය උනා එක අතකට gay කල්චර් එක ගැන මිනිස්සුන්ට තියෙන stereotype එක සාධාරණයි කියලා හිතෙනවා බන් ගොඩක් උන් සෙක්ස් මත්තේ විතරයි නැහෙන්නේ 🥹

    ubata barida lady boy kenek wenna? hariyata @2osama wage..