වසර 900 පැරණි ඓතිහාසික ලත් පඳුර දැව ඔරුව
ඓතිහාසික ලත් පඳුර දැව ඔරුව දිගින් අඩි 50 පමණ වන මෙය පාලින්ද් නුවර සිය රාජධානිය පිහිටුව ගත් වීදීය බණ්ඩාර රජ සමයට අයත් වන බව ජනප්‍රවාදයෙ සඳහන් වේ. 2003 වර්ශයේදී මෙය සංර්ක්ෂණය කල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා යුනෙස්කෝ නියෝජිතයින් විසින් මෙහි සුවිශේෂී බව හදුනාගෙන කාබන් 14 කාල නිර්ණය නෙදර්ලන්තයේදී සිදු කර මෙය වසර 960 ඉපැරණි දැව ඔරුවක් බවට තහවුරුකර ඇත. ඒ අනුව මෙම දැව ඔරුව පොළොන්නරු යුගයට අයත් බවට විශ්වාස කෙරේ.
මෙම දැව ඔරුව කුකුලේගඟ ලායා ලෙශර් හෝටලයේ ප්‍රදර්ශණය සදහා තබා ඇත.