ඓතිහාසික ලත් පඳුරදැව ඔරුව ~ 𝐇𝐈𝐒𝐓𝐎𝐑𝐈𝐂 𝐋𝐀𝐓𝐇 𝐏𝐀𝐃𝐇𝐔𝐑𝐀 𝐂𝐀𝐍𝐎𝐄

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    වසර 900 පැරණි ඓතිහාසික ලත් පඳුර දැව ඔරුව

    ඓතිහාසික ලත් පඳුර දැව ඔරුව දිගින් අඩි 50 පමණ වන මෙය පාලින්ද් නුවර සිය රාජධානිය පිහිටුව ගත් වීදීය බණ්ඩාර රජ සමයට අයත් වන බව ජනප්‍රවාදයෙ සඳහන් වේ. 2003 වර්ශයේදී මෙය සංර්ක්ෂණය කල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා යුනෙස්කෝ නියෝජිතයින් විසින් මෙහි සුවිශේෂී බව හදුනාගෙන කාබන් 14 කාල නිර්ණය නෙදර්ලන්තයේදී සිදු කර මෙය වසර 960 ඉපැරණි දැව ඔරුවක් බවට තහවුරුකර ඇත. ඒ අනුව මෙම දැව ඔරුව පොළොන්නරු යුගයට අයත් බවට විශ්වාස කෙරේ.
    මෙම දැව ඔරුව කුකුලේගඟ ලායා ලෙශර් හෝටලයේ ප්‍රදර්ශණය සදහා තබා ඇත.
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    TFS.
    Carbon 14 dating වලින් හොයාගෙන තියෙන්නේ මේ ඔරුව අවුරුදු 900 පරණයි කියන එකද? එහෙම නැත්නම් කවදා හෝ මේ ඔරුව හදාපු ගහේ වයසද කියන එක මට තේරෙන්නේ නැහැ.

    නිතරම වහින, හැම වෙලාවෙම බොහොම humid ප්‍රදේශයක මේ විදියට පිටතට නිරාවරණය කරලා තියන එක නම් කල් පැවැත්මට හොඳ මදි.
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,649
    10,230
    113
    TFS.
    Carbon 14 dating වලින් හොයාගෙන තියෙන්නේ මේ ඔරුව අවුරුදු 900 පරණයි කියන එකද? එහෙම නැත්නම් කවදා හෝ මේ ඔරුව හදාපු ගහේ වයසද කියන එක මට තේරෙන්නේ නැහැ.

    නිතරම වහින, හැම වෙලාවෙම බොහොම humid ප්‍රදේශයක මේ විදියට පිටතට නිරාවරණය කරලා තියන එක නම් කල් පැවැත්මට හොඳ මදි.
    ඉස්සරනම් ඔරු වලට අවශ්ය ලී ගත්තෙ අවුරුදු ගානක් තිස්සෙ වැව් වල/ ගංගා වල වැටිල නොදිරා ඉතුරු උන ලී වලින්, මේ ලී කොච්චර වතුරට අහු උනත් මුකුත් වෙන්නෙ නෑ. මේ තියෙන්නෙ ගහේ හොදම හයිය කොටස
     
    • Like
    Reactions: eksudda

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    TFS.
    Carbon 14 dating වලින් හොයාගෙන තියෙන්නේ මේ ඔරුව අවුරුදු 900 පරණයි කියන එකද? එහෙම නැත්නම් කවදා හෝ මේ ඔරුව හදාපු ගහේ වයසද කියන එක මට තේරෙන්නේ නැහැ.

    නිතරම වහින, හැම වෙලාවෙම බොහොම humid ප්‍රදේශයක මේ විදියට පිටතට නිරාවරණය කරලා තියන එක නම් කල් පැවැත්මට හොඳ මදි.
    කාබන් කාලනිර්ණයෙන් හොයන්න පුළුවන් ගහ මැරිලා කොච්චර කල්ද කියලා විතරයි. ගහ මැරුණ දවසෙ ඉඳලා ඔරුව හදන්න ගිය කාලය හොයන්න බෑ.

    මම පොඩ්ඩක් කියෙව්වා ඒ ගැන. පරණ හෙල්ලයක් ගත්තම ඒකෙ කාබන් කාල නිර්ණය කරන්න වානේ තලේ පාවිච්චි කරන්න බැහැ. ඒකෙ ලී මිටෙන් පුළුවන්. මොකද organic materials විතරයි කාබන් කාල නිර්ණයට හොදාගන්න පුළුවන්. එතකොට ගහෙන් කපපු ගමන් හෙල්ලය හදන්න පාවිච්චි කලා කියන උපකල්පනය මත තමා හෙල්ලය කොච්චර පරණද කියන්නෙ. හැබැයි පරණ ලීයක් පාවිච්චි කරලා තිබුනොත්, උපකල්පනය වැරදි වෙනවා. ඒ අවුලට කියන්නෙ "old wood effect” කියලා.
     
    Last edited:

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    අඩෝ පට්ට නේ. එත් අයි මේක හොටෙල් එකක තියෙන්නේ? ඒ මදිවට නිකන්ම එළියේ තියල තියෙනව.
    හොටෙල් එක ආමි එකෙන් කරන එකක්.පායන කාලෙකදි ගගෙන් උඩට මතු වෙලා තියෙනවා.ආමි එකෙන් තමයි අරන් ඇවිත් මෙතන මේ විදිහට තියලා තියෙන්නෙ.

    තනි ලීයෙන් කරපු එකක්ද මචං?
    ඔව්.මෙතනට ගෙන කොට කෑල්ලක් කැඩිලා.ලොරියෙ දිග මදි නිසා.
    ------ Post added on Jan 15, 2023 at 9:19 PM
     
    • Like
    Reactions: NRTG

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,789
    4,908
    113
    හොටෙල් එක ආමි එකෙන් කරන එකක්.පායන කාලෙකදි ගගෙන් උඩට මතු වෙලා තියෙනවා.ආමි එකෙන් තමයි අරන් ඇවිත් මෙතන මේ විදිහට තියලා තියෙන්නෙ.

    ඔව්.මෙතනට ගෙන කොට කෑල්ලක් කැඩිලා.ලොරියෙ දිග මදි නිසා.
    ------ Post added on Jan 15, 2023 at 9:19 PM
    ගඟ කිව්වේ කළු ගඟද? මඟුරු ගඟද ?? ඔයා මේ තැනට ගියාද (ප'මිෂන් ගන්න ඕනද ?). anyway ඔයා දැන් එළකිරි එන්නේ නෑ නේද (ඉස්සර හොද ත්‍රෙඩ්/ කමෙන්ට් දාපු කෙනෙක් විදියට මතක තියනව)??
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    ගඟ කිව්වේ කළු ගඟද? මඟුරු ගඟද ?? ඔයා මේ තැනට ගියාද (ප'මිෂන් ගන්න ඕනද ?). anyway ඔයා දැන් එළකිරි එන්නේ නෑ නේද (ඉස්සර හොද ත්‍රෙඩ්/ කමෙන්ට් දාපු කෙනෙක් විදියට මතක තියනව)??
    කුකුළෙගඟ. හොටෙල් එකක් නිසා ඕන කෙනෙක්ට යන්න පුළුවන්.රූම් බුක් කරලා යන්නත් පුළුවන්.ඩේ අවුටින් විදිහට යන්නත් පුළුවන්.දැන් ඉදලා හිටල තමඉ ත්‍රෙඩ් එකක් දාන්නේ.ඉස්සර හිටිය අය දැන් ගොඩක් නෑ.වැඩත් එක්ක නිතරම එන්න අමරුයි.ඉස්සරහට බලමු :D
     
    • Like
    Reactions: Thu Nodakin

    MrCat

    Well-known member
  • Jul 3, 2007
    652
    1,073
    93
    That`s awesome! Need to better protect it though. :baffled:

    People actually had the technical knowledge to build small ships 1000 years ago..

    1673844615051.png

    1673844645710.png

    1673844671667.png
     
    • Like
    Reactions: hemalsilva