ඓයිශ්චාර්‍ය බලන්න ගිය මිනිස්සුන්ට __________________________!
ඓයිශ්චාර්‍ය බලන්න ගිය මිනිස්සුන්ට වුනේ අන්තිමට කුඩු කාරයින්ට ඡන්දේ දීලා...උන්ගේ ජීවිත රැකගන්න සාමන්‍ය ජනතවගේ ජීවිත බිල්ලට දෙන්න,...
හරිම සOතොසයි ඔයි.....මොක්ද තමන් පත් කරපු කුඩු මන්තිරිලා වෙනුවෙන් ජීවිතය පූජා කරන්න වෙච්ච ජනතාව ඉන්න වා කිව්වේ.. මෙකනේ ආසියාවේ ඓයිශ්චාර්යය..ඇඩෙනවා ඕයි..............
තරුණ හෙදියන් දුමින්ද ළඟට යෑම ප්‍රතික්ෂේප කරයි
ජයවර්ධන රෝහලේ 18වන වාට්ටුවේ ස්නායු ශල්‍ය දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන කුඩු දුමින්ද මන්ත්‍රීවරයා අසලට යෑම එම රෝහලේ තරුණ හෙදියන් තරයේ ප්‍රතික්ෂේප කර ඇතැයි එම වෛද්‍යවරයෙකු අප වෙත පැවසීය.
කුඩු දුමින්ද මන්ත්‍රීවරයා පසුගිය දින දෙකෙහි තරුණ හෙදියන් කිහිප දෙනෙකුගේ අඟපසග ඇල්ලීමට උත්සාහ කිරීමේ සිද්ධීන් තුනක් පිළිබඳව රෝහල් පරිපානලයට වාර්තා වී ඇත.
කුඩු දුමින්ද මන්ත්‍රීවරයා සිහිවිකල් තත්ත්වයෙන් එසේ හැසිරෙන්නට ඇතැයි කියමින් වෛද්‍ය කාර්ය මණ්ඩලයේ කීපදෙනෙකු තරුණ හෙදියන්ට කරුණ පැහැදිලිකරදීමට උත්සාහ දරා ඇතත් එම හෙදියන් දුමින්ද අසලට යෑම තරයේ ප්‍රතික්ෂේප කර තිබේ.
මේ අතර අසාධ්‍ය තත්ත්වයෙන් ජයවර්ධන පුර රෝහලට ඇතුළත් කරනු ලැබූ රෝගියකු ස්නායු ශල්‍ය දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ගැනීමට නොගැනීම නිසා ඊයේ දහවල් මිය ගොස් ඇත.
දුමින්ද මන්ත්‍රීවරයාගේ ආරකෂාව යැයි කියමින් එම දැඩි සත්කාර ඒකකයට වෙනත් රෝගීන් ඇතුලත් කර ගැනීම ආරකෂක අමාත්‍යංශයේ නියෝගය මත රෝහල් පරිපාලනය විසින් අත්හිටුවා ඇත