ඓයිශ්චාර්‍ය බලන්න ගිය මිනිස්සුන්ට __________________________!

MorningAfterDark

Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    ඓයිශ්චාර්‍ය බලන්න ගිය මිනිස්සුන්ට __________________________!

    ඓයිශ්චාර්‍ය බලන්න ගිය මිනිස්සුන්ට වුනේ අන්තිමට කුඩු කාරයින්ට ඡන්දේ දීලා...උන්ගේ ජීවිත රැකගන්න සාමන්‍ය ජනතවගේ ජීවිත බිල්ලට දෙන්න,...
    හරිම සOතොසයි ඔයි.....මොක්ද තමන් පත් කරපු කුඩු මන්තිරිලා වෙනුවෙන් ජීවිතය පූජා කරන්න වෙච්ච ජනතාව ඉන්න වා කිව්වේ.. මෙකනේ ආසියාවේ ඓයිශ්චාර්‍යය..ඇඩෙනවා ඕයි..............

    තරුණ හෙදියන් දුමින්ද ළඟට යෑම ප්‍රතික්ෂේප කරයි

    duminda_think.jpg

    ජයවර්ධන රෝහලේ 18වන වාට්ටුවේ ස්නායු ශල්‍ය දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන කුඩු දුමින්ද මන්ත්‍රීවරයා අසලට යෑම එම රෝහලේ තරුණ හෙදියන් තරයේ ප්‍රතික්ෂේප කර ඇතැයි එම වෛද්‍යවරයෙකු අප වෙත පැවසීය.
    කුඩු දුමින්ද මන්ත්‍රීවරයා පසුගිය දින දෙකෙහි තරුණ හෙදියන් කිහිප දෙනෙකුගේ අඟපසග ඇල්ලීමට උත්සාහ කිරීමේ සිද්ධීන් තුනක් පිළිබඳව රෝහල් පරිපානලයට වාර්තා වී ඇත.
    කුඩු දුමින්ද මන්ත්‍රීවරයා සිහිවිකල් තත්ත්වයෙන් එසේ හැසිරෙන්නට ඇතැයි කියමින් වෛද්‍ය කාර්ය මණ්ඩලයේ කීපදෙනෙකු තරුණ හෙදියන්ට කරුණ පැහැදිලිකරදීමට උත්සාහ දරා ඇතත් එම හෙදියන් දුමින්ද අසලට යෑම තරයේ ප්‍රතික්ෂේප කර තිබේ.
    මේ අතර අසාධ්‍ය තත්ත්වයෙන් ජයවර්ධන පුර රෝහලට ඇතුළත් කරනු ලැබූ රෝගියකු ස්නායු ශල්‍ය දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ගැනීමට නොගැනීම නිසා ඊයේ දහවල් මිය ගොස් ඇත.
    දුමින්ද මන්ත්‍රීවරයාගේ ආරක‍ෂාව යැයි කියමින් එම දැඩි සත්කාර ඒකකයට වෙනත් රෝගීන් ඇතුලත් කර ගැනීම ආරක‍ෂක අමාත්‍යංශයේ නියෝගය මත රෝහල් පරිපාලනය විසින් අත්හිටුවා ඇත
     
    • Like
    Reactions: Fire Eye

    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    Mata Hinaath Yanwa, me Ela kiri eke inna Mahindata Kade Yana Ponna Pataw dakkama
    Mokda?Munata Tread ekata Comment ekak gahana Ba Kalisamak Adagena Viruddathwaya Parasha karala..Habai Mahinda wage Udin sadda nthuwa idala
    Yatin rep Kapanawa.
    mun wage innakan Photoshop Rajapakshala bihiweema nawatthanna ba
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    api munta chande dunneth nae

    habayi apitath widawanna wela

    Mata Hinaath Yanwa, me Ela kiri eke inna Mahindata Kade Yana Ponna Pataw dakkama
    Mokda?Munata Tread ekata Comment ekak gahana Ba Kalisamak Adagena Viruddathwaya Parasha karala..Habai Mahinda wage Udin sadda nthuwa idala
    Yatin rep Kapanawa.
    mun wage innakan Photoshop Rajapakshala bihiweema nawatthanna ba

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    ඕවා බොරු කතා බං,
    දුමින්ද සිල්වා පුතා අහිංසකයි,
    කාලයක් එයාවා එකම පවුලේ අක්කයි නංගියි තියන් හිටියා,
    අනර්කලේ නංගිත් එතුමව තියන් හිටියා,
    දැන් නර්ස් අක්කලත් එතුමට තියන් ගහන්න ට‍්‍ර‍්යි එක,
    එතුමා අහිංසකයි මචන්,
    ඔය අනිත් එවුන් වගේ සමාජේ තැලිච්ච පොඩි වෙච්ච දරුවෙක් නෙවේ..
    එතුමගේ මුල් ලමාවියේදිම කොච්චරක්නම් ගෑණුන් ගෙන් බලහත්කාරකම්
    වෙන්න ඇත්ත.:sorry:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ගල්පාත මහත්තයා;11273542 said:
    ඕවා බොරු කතා බං,
    දුමින්ද සිල්වා පුතා අහිංසකයි,
    කාලයක් එයාවා එකම පවුලේ අක්කයි නංගියි තියන් හිටියා,
    අනර්කලේ නංගිත් එතුමව තියන් හිටියා,
    දැන් නර්ස් අක්කලත් එතුමට තියන් ගහන්න ට‍්‍ර‍්යි එක,
    එතුමා අහිංසකයි මචන්,
    ඔය අනිත් එවුන් වගේ සමාජේ තැලිච්ච පොඩි වෙච්ච දරුවෙක් නෙවේ..
    එතුමගේ මුල් ලමාවියේදිම කොච්චරක්නම් ගෑණුන් ගෙන් බලහත්කාරකම්
    වෙන්න ඇත්ත.:sorry:

    ඇත්ත ගලේ , මු අහිංසක කොල්ලෙක්. මුගේ ඇග දකින ජරා කෙල්ලො මුට අතවර කරනව.. පව් අසරනය.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මහින්ද ඇන ගන්නව ළගදී ම ඔය වගේ බල්ලෝ නිසා..........
    බලා පල්ල කෝ මොකද වෙන්නේ කියලා......