ඓශ්චර්යා & බුදු පිළිරුව

sanmahesh

Well-known member
  • Jul 9, 2010
    1,263
    246
    63
    සිත යන තෑන....!!!
    ඓශ්චර්යා & බුදු පිළිරුව

    ඓශ්චර්යා මේ නටන්නෙ බුදු පිළිරුවක් ඉදිරිපිටද ?:oo:

    පහතින් දැක්වෙන්නේ මේ දිනවල EAP මණ්ඩලයේ සවෝයි 2 හා ලිබර්ටි යන සිනමාහල් වල තිරගතකරන Guzaarish

    චිත්‍රපටයේ ගීතයකි. සැබැවින්ම ඓශ්චර්යා මේ නටන්නෙ බුදු පිළිරුවක් ඉදිරිපිටද ?:nerd:




    බලන්න යාලුවනේ මට පේන විදිය හරිද කියලා........:rolleyes:

    ඔයාලගේ අදහස් කියන්න බලන්න .....?:baffled:

    මේක සමාජ ශාලාවක් වගේ...........:rofl:
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ekanam aththa bun akon ta kattiya kaha gahuwane ea wage mekata kattiya sadda naththe ai??? :angry::angry::angry::angry: puluwannam me film eka pennana ekath nawaththanna ona :angry::angry:
    ehema nawaththanne na bung..SIRASa TV eken oka pennanawa kiyapu data thama oka nawaththala gal gahala pelapali yanne :rolleyes:
     

    udaraf850

    Well-known member
  • Apr 29, 2008
    1,668
    163
    63
    Kottawa
    Bellige Puthala

    Yes machan Budu ruwak thama. Meka laswegas wala gaththa ekakda danne Mokada ehe Club wala budu pilima thiyala thiye. Me ....sige puthalata hondak wenne na. Nesilama palayan. :angry: