ඓශ්චර්යා & බුදු පිළිරුව
බලන්න යාලුවනේ මට පේන විදිය හරිද කියලා........
ඔයාලගේ අදහස් කියන්න බලන්න .....?
මේක සමාජ ශාලාවක් වගේ...........
ඓශ්චර්යා මේ නටන්නෙ බුදු පිළිරුවක් ඉදිරිපිටද ?
පහතින් දැක්වෙන්නේ මේ දිනවල EAP මණ්ඩලයේ සවෝයි 2 හා ලිබර්ටි යන සිනමාහල් වල තිරගතකරන Guzaarish
චිත්රපටයේ ගීතයකි. සැබැවින්ම ඓශ්චර්යා මේ නටන්නෙ බුදු පිළිරුවක් ඉදිරිපිටද ?