ඔක්කොමලා එන්න... ප්‍රොජෙක්ට් එක තෝරමු

ප්‍රොජෙක්ට් එක තෝරමු

  • කලින් කතා උනා බස් වල රූට් වෙලාව පෙන්නන ඇප් එකක් හදන්න.ඒක හදමු.

    Votes: 31 49.2%
  • අපි ලග තියන පොත් ශෙයා කරගෙන කියවන්න පුලුවන් කරමයක් හදලා ඒක කරමු.

    Votes: 13 20.6%
  • දුප්පත් ඉස්කෝලෙකට පොත්/අවශ්‍ය දේවල් අරන් දෙමු.

    Votes: 11 17.5%
  • දැන් ශිශ්‍යත්වේ ඉවර වෙලා අලුත් ඉස්කෝලෙට යන්න සල්ලි නැතුව ඉන්න ලමය් කීප දෙනක් ට උදව් කරමු.

    Votes: 7 11.1%
  • ක්‍රිකට් මැච් එකක් ගහමු. / සාර්වර් එකක් හදලා ගේම් ගහමු. / ට්‍රිප් එකක් යමු.

    Votes: 9 14.3%
  • කට්ටිය කතාවෙලා වෙන ඇප් එකක්/වෙබ් එකක් (මිනිස්සුන්ට වැඩක් වෙන) කරමු.

    Votes: 4 6.3%
  • බෙහෙත් ගන්න සල්ලි නැති කීප දෙනක් හොයලා දෙයක් කරල දෙමු.

    Votes: 10 15.9%
  • ලේ දන් දීමක් කරමු. / වැඩිහිටි නිවාසයක්/ලමා නිවාසයක් හොයලා උදව් කරමු.

    Votes: 15 23.8%
  • පිලිකා රෝහලට මොනා හරි දෙයක් කරමු.

    Votes: 13 20.6%
  • වෙනත්.

    Votes: 2 3.2%

  • Total voters
    63
  • Poll closed .

Martian Professor

Well-known member
  • Dec 4, 2024
    2,602
    3,357
    113
    උබලට මතක ඇති මම පොස්ට් එකක් දැම්මා මෙතනින් බලන්න. ඒකෙ තිබුන උබලගෙ අදහස් සහ මගේ හිතට ආපු ටික මෙතන දානවා.(උබලා ආතල් එකට දාපු ඒව දාන් නැතුව ඉන්නම්). එක්කෙනෙක් ට තුනක් තොරන්න පුලුවන්.. දවස් දෙකක් පෝල් එක ඇක්ටිව්. වෙනත් කියලා එකකුත් තියේ. වෙනත් තෝරනවා නම් මොකද්ද කියලා ත්‍රේඩ් එකේ දාන්න.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,112
    1
    58,462
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    IRD එකට DDOS එකක් ගහමු සෙට්වෙලා

    The Grinch Smile GIF
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,704
    11,512
    113
    හඳට කිට්ටුව
    බස් රූට් ඇප් එක හදලා පැසෙන්ජර්ලගෙ ෆීඩ් වලින් බස් එක ට්‍රැක් කරගන්න විදියක් අටවමුද?
    aniwa me wade karanna puluwan nam maru...

    bus ekata nagga ekata thiyenne thaman nagga route eka select karannai, departure time eka select karannai witharai..

    E athare ads walin gaanak hoyana gaman reward ekak demu most contributorslata (Trip eka iwara wenakan app eka background eke run wenawa nam weekly data card ho considarable cash reward ekak denawa wage wedak)
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,881
    113
    EARTH
    aniwa me wade karanna puluwan nam maru...

    bus ekata nagga ekata thiyenne thaman nagga route eka select karannai, departure time eka select karannai witharai..

    E athare ads walin gaanak hoyana gaman reward ekak demu most contributorslata (Trip eka iwara wenakan app eka background eke run wenawa nam weekly data card ho considarable cash reward ekak denawa wage wedak)

    Pilot project එකක් කරමු රූට් එකක් දෙකක් අල්ලගෙන
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,602
    3,357
    113
    aniwa me wade karanna puluwan nam maru...

    bus ekata nagga ekata thiyenne thaman nagga route eka select karannai, departure time eka select karannai witharai..

    E athare ads walin gaanak hoyana gaman reward ekak demu most contributorslata (Trip eka iwara wenakan app eka background eke run wenawa nam weekly data card ho considarable cash reward ekak denawa wage wedak)
    Kohoma hari hodama plan ekk hadala karamu bn select wena eka...
     
    • Love
    Reactions: Naughtykolla48