උබලට මතක ඇති මම පොස්ට් එකක් දැම්මා මෙතනින් බලන්න. ඒකෙ තිබුන උබලගෙ අදහස් සහ මගේ හිතට ආපු ටික මෙතන දානවා.(උබලා ආතල් එකට දාපු ඒව දාන් නැතුව ඉන්නම්). එක්කෙනෙක් ට තුනක් තොරන්න පුලුවන්.. දවස් දෙකක් පෝල් එක ඇක්ටිව්. වෙනත් කියලා එකකුත් තියේ. වෙනත් තෝරනවා නම් මොකද්ද කියලා ත්‍රේඩ් එකේ දාන්න.
