ඔක්කොමලා එන්න... ප්‍රොජෙක්ට් එක තෝරමු

ප්‍රොජෙක්ට් එක තෝරමු

  • කලින් කතා උනා බස් වල රූට් වෙලාව පෙන්නන ඇප් එකක් හදන්න.ඒක හදමු.

    Votes: 31 49.2%
  • අපි ලග තියන පොත් ශෙයා කරගෙන කියවන්න පුලුවන් කරමයක් හදලා ඒක කරමු.

    Votes: 13 20.6%
  • දුප්පත් ඉස්කෝලෙකට පොත්/අවශ්‍ය දේවල් අරන් දෙමු.

    Votes: 11 17.5%
  • දැන් ශිශ්‍යත්වේ ඉවර වෙලා අලුත් ඉස්කෝලෙට යන්න සල්ලි නැතුව ඉන්න ලමය් කීප දෙනක් ට උදව් කරමු.

    Votes: 7 11.1%
  • ක්‍රිකට් මැච් එකක් ගහමු. / සාර්වර් එකක් හදලා ගේම් ගහමු. / ට්‍රිප් එකක් යමු.

    Votes: 9 14.3%
  • කට්ටිය කතාවෙලා වෙන ඇප් එකක්/වෙබ් එකක් (මිනිස්සුන්ට වැඩක් වෙන) කරමු.

    Votes: 4 6.3%
  • බෙහෙත් ගන්න සල්ලි නැති කීප දෙනක් හොයලා දෙයක් කරල දෙමු.

    Votes: 10 15.9%
  • ලේ දන් දීමක් කරමු. / වැඩිහිටි නිවාසයක්/ලමා නිවාසයක් හොයලා උදව් කරමු.

    Votes: 15 23.8%
  • පිලිකා රෝහලට මොනා හරි දෙයක් කරමු.

    Votes: 13 20.6%
  • වෙනත්.

    Votes: 2 3.2%

  • Total voters
    63
  • Poll closed .

Martian Professor

Well-known member
  • Dec 4, 2024
    2,602
    3,357
    113
    අද 3.30පීඑම් වෙද්දි වේලාව ඉවරයි ප්‍රෙන්ස් පොල් එකේ.....වැඩියෙන්ම තියන එක කරමු
     
    • Like
    Reactions: Yin And Yang

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    කට්ටියම එකතු වෙලා වහ බෝතලයක් ශේයර් කරගෙන ගහපල්ලා gtrz ටත් පොඩ්ඩක් දීපල්ලා තනියම බොන්න එපා
     
    • Like
    Reactions: Yin And Yang

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,447
    1
    17,233
    113
    −273.15°C
    Bus App eka hadanna.
    Kalin kenek hadapu ekak thibba awurudu 3-4 Kata kalin idan eeka wada karanne na.
    Api Inna thanay, yanna oona thanay dammahama yanna oana bus eka mokakda,ticket price eka keeyada kiyana wisthare tamayi dunne. Eeka tawa enhance Karala haduwa nm Hari.
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,602
    3,357
    113
    එකපාරකුත් ඔය වගේ සින් එකක් කරමු කියල සල්ලිත් එකතු කරාද කොහෙද??
    Ammoo Salli ekathu karan ne....

    Poll eka iwaroo... Dinala Thiyenne App eka hadamu Kiyana eka..... Re tread ekk dannam Prens
    ------ Post added on Sep 8, 2025 at 3:57 PM
     
    • Like
    Reactions: Yin And Yang

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,881
    113
    EARTH
    Bus App eka hadanna.
    Kalin kenek hadapu ekak thibba awurudu 3-4 Kata kalin idan eeka wada karanne na.
    Api Inna thanay, yanna oona thanay dammahama yanna oana bus eka mokakda,ticket price eka keeyada kiyana wisthare tamayi dunne. Eeka tawa enhance Karala haduwa nm Hari.
    google maps වල ඔය ටික තියෙනවා

    අපි කතා වෙන්නෙ බස් තියෙන තැන් ලොකේට් කරගන්න පුලුවන් ඇප් එකක් ගැන
     
    • Like
    Reactions: Yin And Yang

    devops

    Well-known member
  • Apr 3, 2023
    642
    485
    63
    colombo
    Bus App eka hadanna.
    Kalin kenek hadapu ekak thibba awurudu 3-4 Kata kalin idan eeka wada karanne na.
    Api Inna thanay, yanna oona thanay dammahama yanna oana bus eka mokakda,ticket price eka keeyada kiyana wisthare tamayi dunne. Eeka tawa enhance Karala haduwa nm Hari.
    මේක open source ද? Git hub link ekak ehema tibbanm podi idea ekak gnna tibba.