ඔක්කොමලා_වරෙව්
දිනය :
2012 නොවැම්බර් 30 වැනි දින දී ය.
-----------------------------------------
ස්ථානය :
ඓතිහාසික නාවින්න රාජමහා විහාරය
------------------------------------------
මොකක්ද තිබුණේ....? :
දොළහේ කැරැල්ල
-------------------------------------------
කවුද සංවිධාන කළේ....? :
ශාසනාලයැති දේශමාමක අභීත හෙළ දරුවන් විසින්...
--------------------------------------------
කවුද සහාය දුන්නේ...? :
බොදු බල සේනා / සිංහල රාවය / බෞද්ධාරක්ෂක පදනම
---------------------------------------------
කවුද ආවේ...? කවුද වැඩම කරපු හාමුදුරුවන් වහන්සේලා...?
බොදු බල සේනා ප්‍රධානී, 2600 වැනි ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ නිර්මාතෘ, බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ හා බෞද්ධ ග්රන්ථ කේන්ද්‍රයේ අධ්යක්ෂ ගෞරවාර්හ (අවසරයි!) අපේ කිරම විමලජෝති නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ
ප්‍රංශයේ ප්‍රධාන සංඝනායක (අවසරයි!) අපේ පරවාහැර චන්දරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ
අපේ (අවසරයි!) පූජ්‍ය කහටපිටියේ පඤ්ඤාසාර ස්වාමීන්ද්‍රයන් වහන්සේ
මොනරාගල දිසාවේ ප්‍රධාන සංඝනායක, ඓතිහාසික නාවින්න රාජමහාවිහාරාධීෂ්වර, මානසික රෝග විශේෂඥ අපේ (අවසරයි!) පූජ්‍ය පරදණ්ඩේ ඉන්දරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ
බොදු බල සේනා ජාලයේ මහලේකම්, අමාවැස්ස නිර්මාතෘ, රාජගිරිය සද්ධර්මරාජික විහාරස්ථානයේ විහාරාධිපති, රාජකීය පණ්ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර ස්වාමීන්ද්‍රයන් වහන්සේ
සිංහල රාවය ජාතික සංවිධානයේ සභාපති පූජ්‍ය අක්මීමන දයාරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ
බොදු බල සේනා ජාලයේ ජාතික සංවිධායක පූජ්‍ය විතාරන්දෙනියේ නන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ
සිංහල රාවය ජාතික සංවිධානයේ ජාතික සංවිධායක, බෞද්ධාරක්ෂක පදනමේ අධ්යක්ෂ. පූජ්‍ය පූලියද්දේ සුධම්ම ස්වාමීන්ද්‍රයන් වහන්සේ
පූජ්‍ය මහමිතව පඤ්ඤාරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ
පූජ්‍ය මැඬිල්ලේ පඤ්ඤාලෝක ස්වාමීන්ද්‍රයන් වහන්සේ
....ප්රමුඛ ගෞරවනීය මහා සංඝරත්නය... සහ දේශහිතෛශී ජාතිමාමක බුද්ධිමත් තරුණ පිරිස් දහසකට අධික පිරිසක්....
------------------------------------------------
ඉතිං මොකද වුණේ...? කැරලි ගැහුවද...?
ඔව්... අපේ උරුමය වනසන්න හදන, අපේ උරුමයට ගරහන පාහර අධමයන්ට එළව එළවා පහර දුන්නා.... නොනවත්වාම පහර දුන්නා.... අපේ අයව සන්නද්ධ කළා.... නැවත ඕනෑම වෙලාවක පහර දෙන්න අපි සූදානම්.... අපි කරන්නේ නව නිදහස් අරගලයක්.... ඒකෙදි අපිට අපි අතරෙම ඉන්න පරගැත්තන්ගේ මතවාද බිඳින්න වෙනවා.... කළු සුද්දන්ව පරාජය කරන්න වෙනවා.... අපි උන්ට විරුද්ධව කැරලි ගහනවා... ඊට පස්සේ උන් හැමදෙනාමත් එකතු කරගෙන නව නිදහස් අරගලය අරඹනවා... දැන් ඇරඹිලා තියෙන්නේ ඒ නව නිදහස් අරගලයයි.... ඒ අරගලයට ප්රවේශාරම්භය විදිහට අපි දොළහේ කැරැල්ල පැවැත්වූවා...

වැඩේ නැගල ගියාද...?
නැතුව...! නැතුව...!
----------------------------------------
අතරමැද්දේ මුකුත් කචල් එහෙම ඇදුණේ නැද්ද...?
මොන කචල්ද? ඒත් තම්බි නානලා දෙන්නෙක් අස්සෙ රිංගලා හිටියා.... බුද්ධි අංශත් හිටියා...

තම්බි....? අප්පට සිරි! උන්ට මොකද කළේ?
බුද්ධි අංශ....? බය නැද්ද?
මොනාට බය වෙන්නද? මොකාටවත් අපේ වැඩ නවත්වන්න බෑ... එක එකාට ඕන ඕන විදිහට, එකඑකාට බයේ වැඩකරන්න ගත්තොත් මුකුත්ම කරගන්න බෑ... තම්බින්ට හොඳ පාඩම් ටිකක් ඉගැන්වූවා...
---------------------------------------
ඉතිං.... ඉතිං.... වැබසටහනෙදි මොකක්ද වුණේ...?
ගොඩක් දේවල් වුණා...
මුලින්ම නාවින්න රාජමහා විහාරස්ථානයේ විහාරාධිපති නායක හාමුදුරුවෝ අගමික වතාවත් ඉටු කළා...
ඊට පස්සේ අපේ මහමිතව හාමුදුරුවෝ පිළිගැනීම හා අරමුණ පැහැදිලි කළා.
කූරගල සම්බන්ධයෙන් නිරුවත මාධ්‍ය ජාලයේ විශේෂ වීඩියෝව පෙන්නුවා...
ඤාණසාර හාමුදුරුවෝ වැදගත් දේශනයක් පැවැත්වූවා අපි යා යුතු මග පිළිබඳව...
ඊළඟට අපේ කහටපිටියේ පඤ්ඤාසාර නායක හාමුදුරුවෝ ජාතික ධජය හා සිංහලේ නම සම්බන්ධයෙන් ඉතා වැදගත් විවරණයක් කළා....
ඔය අතරතුරේ පුංචි විවේකයකුත් ලබා දුන්නා... හාමුදුරුවන් වහන්සේලාට දහවල් දානය පිළිගැන්වූවා...
විවේයෙන් පස්සේ...
සුධම්ම හාමුදුරුවෝ ඉතා වැදගත් දේශනයක් සිද්ධ කළා අපි මුහුණ දියයුතු අභියෝග පිළිබඳව...
අපේ කිරම විමලජෝති නායක හාමුදුරුවෝ පරවාහැර චන්දරතන නායක හාමුදුරුවෝ වැඩම කළේ ඔය අතරතුරයි...
ඊට පස්සේ කිරම නායක හාමුදුරුවොත් අපේ තරුණ කොල්ලන්ට හොඳ අවවාද කිහිපයක් ලබා දුන්නා... අපිව දිරිමත් කළා...
ප්‍රංශයේ ප්‍රධාන සංඝනායක පරවාහැර හාමුදුරුවෝ අපි හැමෝටම ආශිර්වාද කළා...
අන්තිමට අපේ ඉදිරි අරගල ව්‍යාපාරය ගැන අවසන් තීරණයක් අරගෙන දොළහේ කැරැල්ල තේමා ගීතය ගායනා කරලා කැරලිකාරයෝ හැමෝම අභිමානයෙන් විසිර ගියා....

ෂාඃ! මරුනෙ...! එළකිරි...!! පට්ට...!!! නියම වැඩසටහනක්!
අර මොකක්ද ගත්තයි කිව්ව අන්තිම තීරණේ....?
"අන්තිම තීරණේ තමයි ඉතිං..."

අර ඩේට බේස් එකේ කථාවට මොකද වුණේ....?
හොඳින් වුණා... කිසි ගේමක් නෑ... අපේ එවුන් ඕවට බය නෑ... හැමෝම ජාලගත කරන්න අපිට පුළුවන් වුණා... ඒ ගැන සතුටුයි...

ඉතිං නාපු අයට මොකක්ද දොළහෙ කැරැල්ලෙන් දෙන්න තියෙන පණිවිඩේ....?
නාපු අය කිව්වේ.... මේ... අර දොළහෙ කැරැල්ලට යන්න එපා... කියලා බොරු බිල්ලෙක් මවලා... අන්තිමට නාගත්තු උදවිය ගැනද?

අපෝ නෑ.. නෑ...මේ කිව්වේ සහභාගී වෙන්න බැරි වෙච්ච අයට?
ආ... එහෙනම් මෙන්න මේ ටික හොඳින් හිතට ගන්නකෝ...
-----------------------------------------------------------------
???????????????????????????????????????????????????????
------------------------------------------------------------------
සිංහල බෞද්ධයිනි; අප ජාතියක් වශයෙන් එළැඹ සිටින්නේ තීරණාත්මක මොහොතකට ය. අප ඉතිහාසය තුළින් උගත් පාඩම් බොහෝ ය. තව දුරටත් අපට ඉගෙනීමට තරම් යමක් ඉතිරිව නැත. අපේ පිංබර ලංකා මාතාවගේ උරුමක්කාරයින් වන අපි, සෑම අතින්ම පෙනෙන්නා වූ පිරිහීම වළක්වා ගැනීමට තරයේ අදිටන් කරගත යුත්තෙමු. මෙය ඉතා දරුණු වූ බරපතල අවදානමකි. වහවහා පැමිණෙන්නා වූ මහා විපත්තිය වළක්වාලීමට අවශ්‍ය පියවර ගැනීමට සෑම දේශමාමකයෙකුම සිතට ගත යුතුය. එය ජීවත් වෙම්ද, නොවෙම්ද යන දෙක අතර ප්රශ්නයකි.
වසර දහස් ගණනක කාලයක් තුළ අපගේ මී මුත්තන් පෝෂණය ලැබූ අපගේ ජාතියත්, අපගේ අසමසම සංස්කෘතියත්, අපගේ ජන්ම භූමියත්, අපගේ විභූතිමත් ආගමත් ආරක්ෂා කරගැනීමට නම් දේශමාමක විද්‍යාව ඉගෙනීම සඳහා අප අපගේ අතීත අභිමානයත්, සිංහලයා උදාර මනුශ්‍යයෙකු කළ ශ්‍රී සම්බුද්ධ ශාසනයත් මැනවින් අධ්‍යනය කළ යුතුව තිබේ. ස්වකීය මවගේ දේශවාත්සල්‍යයෙන් ඔද වැඩුණු අනුගාමික පිරිසගේත් ආධාරද, භික්ෂු සංඝයා වහන්සේගේ ආශිර්වාදද ඇතිව සතුරන් සමඟ යුද්දයට ගිය වීරවත් දේශමාමක ධාර්මික දුටුගැමුණු මහරජතුමන්ගේ කාලයේ සිට ජාතියට නව ජීවනයක් හා නව ශක්තියක් ලැබුණේ අපගේ විභූතිමත් ආගමෙනි. එය සිදු වූයේ ජේසුස් ක්‍රිස්තු තුමන්ගේ උපතට අවුරුදු 161කට කලිනි. ජේසු ක්රිස්තූන්ගේ අනුගාමිකයෝ ඔහුගේ උපතින් අවුරුදු 1505කට පසුව බටහිරින් මෙහි අවුත් අපගේ සරුසාර ගම් බිම් වනසා දැමූහ. අපගේ ජාතියේ පිට කොදු කඩා දැමූහ. ඔවුන් කළා වූ ඒ පහර දීමෙන් අපගේ රට තවමත් පීඩා විඳියි.
අනාගත ජාතික ව්‍යසනය හමුවේ අප ඉදිරියෙහි මාර්ග දෙකක් ඇත. එක්කෝ අපත් අපේ අනාගත දරු පරපුරත් වහලුන් වී ජාතික පැවැත්මෙන් අතුගා ගෙන යාමට ඉඩ හළ යුතුය. නැති නම් පිරිහීගෙන යන සදාචාරයෙන් අපගේ ජාතිය ගලවා ගැනීමේ ජාතික අරගලය වහාම දියත් කළ යුතුය. අපගේ ආගම වෙනුවෙන්, අපගේ දරුවන් වෙනුවෙන් අප කළ යුතු යුතුකමක් ඇත්තේය. එනම්, අපගේ මේ ඉතාම පාරිශුද්ධ දේශය මත්පැන් පරමාධිකාරීන් විසිනුත්, දුරාචාරී වෙළන්ඳන් විසිනුත් සූරා කෑමට ඉඩ නොහැරීමයි. උපතින්ම අපට උරුම වූ ඓතිහාසික ජාතික උරුමය ආක්රමණකාරී අන්‍යාගමිකයන්ට කාබාසිනියා කීරීමට ඉඩ නොතැබීමයි. අපට අද අවශ්‍ය වී ඇත්තේ දැන් මැරීගෙන යන්නා වූ ජීවිතයක් ගතකරමින් නින්දෙන් පසුවන සිංහලයා අවදි කරවීමට ඉදිරියට ගොස් උද්යෝඅගයෙන් වැඩ කළ හැකි මිනිසුන් කණ්ඩායමකි.
“මම මළවුන් නැඟිටුවීමට යමි” යි අංකෝනාවේ සිරියැක් කීය. ලෝක ඉතිහාසය තුළ අපට නැති වූ තැන අප ලබාගත යුතුය. වරක් අපි ශ්‍රේෂ්ඨව විසූයෙමු. අපි කිසි කලෙකුදු පරාජය නොවූයෙමු. මුළු ආසියාවත්, මුළු යුරෝපයත් අප හැර දමා ප්‍රගතිය කරා ගමන් කරයි. උසස් වර්ගයකට අයත් වූද, සමාජයේ හැකි උසස්ම තැනට නැංගා වූ මුතුන් මිත්තන් ඇත්තා වූද අප, අපගේ ජාතිය සමාජයීය වූද, කාර්මික වූද, සාධු ධර්මීය වූද පරිහානියෙන් ගලවා ගැනීම සඳහා ක්‍රියාත්මක වී අපට හැකි ඉහළම ප්රයත්නය නොදැරිය යුත්තේ මන්ද...? බියක් නොමැතිව, පරම සත්‍යයේ උත්තරීතර ප්‍රඥාවේ ත්‍රිවිධ රත්නය කෙරෙහි විශ්වාසය ඇතිව, ජාතියේ අනාගත ශුභ සිද්ධිය සඳහා වහ මහාම ක්‍රියාත්මක විය යුතු නිමේශය දැන් එළැඹ තිබේ.
උපුටාගත්තේ : http://www.facebook.com/InternationalBuddhistCouncil
ලිපිය පල කල අපේ සහෝදරය ගේ අවසරය මත පල කල ලදී
සහෘද සටහන: පංචන ජයසිංහ