ඔක්කොම දාලා ඇපල් වලට මාරු වෙන්නද..?

Beeper

Well-known member
  • Nov 1, 2012
    4,279
    655
    113
    Classified
    මචන් ලොලිපොප් රෝමක් දාපන්. හෙනම වෙනසක් තියෙනෝ. මම resurrection remix එක දල තියෙන්නේ

    ඒ උනාට බන් ඔය එක එක Rom වල එක එක අඩුපාඩු තියෙනවා බන්, සමහර ඒවායේ Video Call නැ, Phone Book අවුල්, ඒ නිසා Original එකම දාගෙන ඉන්නේ...
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    මාත් මේ කියන්න හැදුවේ ඕකම තමයි. මු CT 100 එකක් අරගෙන එක කැඩිලා pulser එකක් අරගෙන අපේන අහනවා pulser එකේ ඉදන් BMW එකකට යන එක හොදයි ද කියලා

    asus phon hoda nadda banz?
    View attachment 60268


    Apple 3gs, 4, 4s, 5c use kara. dan use karanne 6 eka. patta machan ph eka mara supiri. battery eka nam patta ban. mama dawasema wifi on. viber, fb yanwa. games play karanwa. mage battery eka dawasakata wadioya thiyenwa. 3rd pary apps 24k thiyenawa. oya kiyana tharama data sync karanna dangalanna one naha. kiyana tharam amaruth naha. OS eka patta. marama smooth. simple. hardware gana nam katha karanna deyak naha patta. monawahari unoth nam gana tikak wadiyen yanawa hadanna. eth ithin parissamen pawichchi kara nam kisi awulak naha. umba umbe budget ekata yanna puluwan honda phone ekak ganin. HTC th hondai. Google nexus ekath hondai. balala ganin umbata hariyana ekak :)

    apple bump

    මචන් මම iphone 3gs ඉඳලා 6plus වෙනකම් සේරම අයිෆෝන් යූස් කරලා තියනවා (මම අයිෆෝන් ඇප් ඩිව්ලොප් කරන නිසා) ඔය එකක වත් උපන්ගෙයි ලෙඩක් කියන්න අහුවෙලා නැහැ.ගන්නවානම් අඩුම තරමේ 5 එකක් වත් ගනින්.මම නම් රෙකමන්ඩ් කරන්නේ 5s එකක් ගන්න කියලා බය නැතුව තව අවුරුදු 3කට වැඩිය යූස් කරන්න පුලුවන්.16gb නම් ගන්න එපා ඒක මදි වෙනවා.32gb හරි 64gb හරිම ගන්න.ඔය සින්ක් කරන්න වෙන්නෙ ඩිෆෝල්ට් ඇප් වලින් ප්ලේ කරන්න තමයි.වෙන ඇප් තියනවා ෆයිල් ශෙයාරින් කියන ෆීචර් එක එනේබල් කරපු ඒවාට සින්ක් කරන්නේ නැතුව ඇන්ඩ්‍රොයිඩ් වගේම කොපි කරලා යූස් කරන්න පුලුවන් ඒකටත් අයිටියුන්ස් ඕන හැබැයි. ඔය අයිෆොන් වල සින්ක් කතාව කියන ගොඩක් උන් අයිෆොන් පාවිච්චි ක්‍අරපු වත් නැති එවුන් එහෙම නැත්නම් අයිෆෝන් හරියට යූස් කරන්න දන්නේ නැති එවුන්.

    man kellekta aran dunna core prime ekak 15500/= kisi aulak naaa.. quad core 1.3ghz,1 gb ram...display quality eka aul habai..eka witarai tiyana ekama waradda..mage nexus 5 ekata samana wegekin apps open wenawa...:yes::yes:

    Android නං Flagship phones තමයි බන්, මොන සූත්තර දැම්මත් Mid-range, Low-end phones වල කොහොමත් අවුල් එනව, ඒත් පරිස්සමෙන් වැඩකරොත් Android අවුලක් නෑ ඉතිං ;) .

    "iPhone 5" ගනිං, සාමාන්‍ය විදියට වැඩ කරොත් දවස් 2ක් අදින්ට පුලුවං, ගේම් ගහල තියෙන ඔක්කොම වැඩ කරොත් ඉතිං අබ සරණයි!! :lol:

    අවුල් - අපි අවුල් දාගන්නකං බබා වගේ වැඩ :yes:

    රුපියල් 35000-40000 අතර හොයාගන්ට පුලුවං වෙයි :yes:

    මතක ඇතුව tempered glass cover (protection glass) දෙපැත්තටම අලව ගනිං

    Apple Hardware නම් අනිත් phone වලට වඩා හුගක් හොදයි මචන්. හැබැයි අලුත්ම Apple එක බදෙන් නැවෙන ගතියක් තියනවා. ඒ මම හිතන්නේ සිහින් වැඩි නිසා වෙන්න ඕන. කොහොමවුනත් Apple hardware නම් හොදයි. අවුරැද්දක් දෙකක් හොදට පාවිච්චි කරන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා. Apple OS එක ගැන නම් මම කියන්න දන්නේ නැහැ.

    Android එකක් ගන්නවානම් Google Nexus (6) එකක් වගේ තමා මම නම් recommend කරන්නේ.

    Windows phone ගැන කියන්න තරම් දැනුමක් නැහැ. ඒ නිසා මුකුත් නොකියා ඉන්නවා.

    Samsung, Sony phone ගැන නම් විශ්වාසය තියන්න අමාරුයි. උන් ගහන phone හොදට පාවිච්චි කරන්න පුළුවන් මාස හයක් වගේ. කොහොමත් එහෙම වෙන්න ඕන මොකද උන් අවුරුද්දකට ගහන phone ගානේ හැටියට.

    Original gattanam ohoma wenne naha neh :dull:, try one plus one / HTC

    Math use karanne Samsung Grand Prime 1, lagadi gatte 4 or 5 months ago!

    podi system ledak nam awa :dull:,
    reset karala apps wagayak remove kala, dan owlk naha... samahara apps walatath system owl yanwa! :sorry:

    මේකයි මචං ඉතින් උබ ඔය උඩින් කියල තියන බ්‍රෑන්ඩ් දෙක තුනේම හොද phone model තියනවා , ඒ වගේම පට්ට චාටර් ඒවත් තියනවා , samsung සමහර ඒවා වල ඔය software අව්ල් යන case වෙනවා

    ඇපල් වලට හුරු වුනොත් android වලට වඩා ලේසි , 4S battery එක ගැන දන්නේ නෑ උබ net යන විදිහ, games ගහනවානම් ,ඒ වගේ දේවල් බලපානවා
    මගෙ 6 එකේ දවසක් වගේ ඇදගන්න පුලුවන් , ෆොටෝ,සින්දු එහෙම දාන්න ඉතින් itunes ඕන අරව වල වගේ නිකන්ම දාන්න බෑ , ඒවාට පුරුදු වෙන්න පුලුවන්නම් අව්ලක් නෑ

    උබ ඉතින් අරන් තියෙන්නෙ මෙලෝම රහක් නැති ෆෝන් දෙකක්නෙ...:sorry::sorry::sorry:ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් ගනිද්දි හොඳ එකක් හොයලා බලලා ගනින්...;););) HTC වගේ...:cool:ඇපල් අරගෙන පස්සෙ අඬන්න එපා අරක බෑ මේක බෑ ,අර්කෙ තිබිච්චා මේකෙ නෑ, අරක කරන්න බෑ කියලා:lol::lol::lol:

    onna adath rep + digena degena giya .adath rep iwaralu.ithuruwa heta
     
    • Like
    Reactions: Error365!