ඔක්කොම දාලා ඇපල් වලට මාරු වෙන්නද..?

Error365!

Well-known member
  • Jun 27, 2012
    13,076
    9,780
    113
    එක තැනක නෑ
    Apple 3gs, 4, 4s, 5c use kara. dan use karanne 6 eka. patta machan ph eka mara supiri. battery eka nam patta ban. mama dawasema wifi on. viber, fb yanwa. games play karanwa. mage battery eka dawasakata wadioya thiyenwa. 3rd pary apps 24k thiyenawa. oya kiyana tharama data sync karanna dangalanna one naha. kiyana tharam amaruth naha. OS eka patta. marama smooth. simple. hardware gana nam katha karanna deyak naha patta. monawahari unoth nam gana tikak wadiyen yanawa hadanna. eth ithin parissamen pawichchi kara nam kisi awulak naha. umba umbe budget ekata yanna puluwan honda phone ekak ganin. HTC th hondai. Google nexus ekath hondai. balala ganin umbata hariyana ekak :)
     
    • Like
    Reactions: rukshan0000

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    උබ ඉතින් අරන් තියෙන්නෙ මෙලෝම රහක් නැති ෆෝන් දෙකක්නෙ...:sorry::sorry::sorry:ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් ගනිද්දි හොඳ එකක් හොයලා බලලා ගනින්...;););) HTC වගේ...:cool:ඇපල් අරගෙන පස්සෙ අඬන්න එපා අරක බෑ මේක බෑ ,අර්කෙ තිබිච්චා මේකෙ නෑ, අරක කරන්න බෑ කියලා:lol::lol::lol:

    මාත් මේ කියන්න හැදුවේ ඕකම තමයි. මු CT 100 එකක් අරගෙන එක කැඩිලා pulser එකක් අරගෙන අපේන අහනවා pulser එකේ ඉදන් BMW එකකට යන එක හොදයි ද කියලා
     
    • Like
    Reactions: rukshan0000

    Niwantha Gavin Woods

    Well-known member
  • Sep 19, 2008
    974
    65
    48
    Kotte
    ane bn S duos 2 ekak use karala android phone gana katha karanna epa. ubata apple phone ekak ekka compare karanawanam a price range eke android phone ekak ekka compare karapan. 15kta ganna brandnew apple phones thiyenawada bn? apple walath hoda thiyenawa. nathuwa nemei. eth uba hari android experience ekak aragena na thama
     

    dunstand

    Member
    Feb 27, 2015
    41
    7
    0
    Kelaniya
    gannawnam machn apple ekak ganin. kisi ledak nathuwa use karanna puluwan awrudu 2k withara. man eda indan use karanne apple. kawadawath android walata maru wenne na. habai 4s wage ganna epa. aluth OS eka dapuwama phone eka slow wenawa. 5s wage ekak ganin 32gb. kisi awlak na. muladi tikak amrui wage therewi. habai purudu unama uba apahu wena phone ekakta maru wenneth na
     

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    ගනින් මචන් nokia phone එකක්..මගේ ලග තිබිල chager පින් එක කැඩිලා ගියා nokia care එකට.. මගේ යාලු මල්ලි කෙනෙක් හිටියේ උ කිව්වා චගේර් පින් දාන්නේ න කෙලින්ම බෝර්ඩ් එකම දානවලු පොඩි හරි අවුලක් උනොත්..මට පැය බාගයක් ඉන්න කියලා වැඩේ කරලා දුන්නා.. දැන් ආයිත් අලුත් 4න් එකක්..උබට අවුරුද්දක් යනකන් බය නැතුව වැඩ කළහැකි..
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    ඕක නං උබේ නරක වෙලාව බං. දැන් අවුරුදු 6ක වගේ ඉදලා මගේ යාලුවෝ හැට උටා මාරක් Samsung/ Xperia පාවිච්චි කරා තාමත් කරනවා. උන්ට කේස් එකක් නෑ. දන්න හැටියට Apple කිසි අවුලක් නෑ. fast ! maxxa look එක! touch එක smooth ! ඒත් බං පාවිච්චි කරන්න ගියහම පොඩ්ඩක් අවුල් ! mp3 එකක්,photo එකක් දාගන්න ඕනි උනහම itunes හරහා දාගන්න වෙනවා. computer එකකුත් ඕනි වෙනවා :growl: අනිත් android phones(Samsung/Xperia / Huawei) එක්ක bluetooth කරගන්න ගියහම එව්ව වැඩ නෑ. :growl:ඉතින් හදිසියට පොටෝ එකක් සින්දුවක් යලුවෙක්ගෙන් ඉල්ලගන්න වෙන්නේ facebook/email හරහා තමයි.:growl: Apple උනහම නිකන් හුදකලා වෙනවා වගේ වෙනවා :frown:

    ‍Xperia නං මං recommand කරන්නේ Xperia Z1/Xperia Z2/ Zperia Z3 (වගකීමෙන් කියන්නේ මගෙ යලුවෝ තුනක් use කරනවා. කිසි අවුලක් ගිහින් නෑ. ඔතන Xperia Z1 එකක් තියන එකෙක් ඉන්නවා දැන් අවුරුදු 2 ක්.)
    Samsung/Microsoft(Nokia) නං
    RAM එක 1GB හෝ ඊට වඩා තියන තියන ඕනි එකක්

    ඊලග පාර ගන්න කඩෙත් මාරු කරහන්. පැකින් කඩල නැති phone ගන්න !:dull:
     
    Last edited:

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    .SONY ෆෝන්ස් නියමයි ...මාත් පාවිච්චි කළා SONY X 8 , Sony Xperia Mini( ST 15i ), Sony P ....ලෙඩක් ආපු එකම ෆෝන් එක SONY P එක ..එකත් අවුරුදු 2ක් වගේ පාවිච්චි කළා ...camera එකේ අව්ලක් අවා...focus වෙන එක macro වලට හිරවෙලා ...Samsung DUOS 2 මාත් පාවිච්චි කළා ..නියම ෆෝන් එකක්...මට නම් කිසිම අව්ලක් අවේ නෑ ......

    ....ඇපල් ෆෝන් ඉතින් නමට හොදයි ...පාවිච්චි කරනකොට ගොඩක් අවාසි තියෙනවා....මම නම් කියන්නේ SONY ෆෝන් හොදයි ...Samsung නම් ජරාවක් ...SONY Z සීරියස් එක ...අහ් HTC ඒවත් හොදයි ....
     

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    Apple සුපිරි ඉතින් අහන්න දෙයක් නෑ ! හැබැයි යූස් කරන්න දැනන් ඉන්න සහ කොම්පියුටර් එකක් තියෙන්න ඕනා, නැත්තම් සුපිරියටම වැඩ ගන්න බැරි වෙයි.. හැබැයි ගන්නවනම් 5 එකක් වගේ ගනින් 4s එකට වඩා ගාණ 10ක් විතර වැඩි වෙයි.. හැබැයි ඊට වඩා ගොඩාක් 5 එක වටිනවා 4s එකට වඩා..! :yes::yes:

    Android ඉතින් යූස් කරන්න ලේසී පහසුයි ! HTC ඉතින් සුපිරිම කොලිටි පෝන් හැබැයි Sense UI 6 වගේ තියන එකක් ගනින්.. එහෙම එකකුත් ඇපල් 5 එකේ ගානෙන් තමයි හැබැයි පටන් ගන්නේ..! :yes::yes:

    අනිත් ජාතිත් ඔක්කෝම වගේ හොදයි හැබැයි 45 වත් පනින පෝන් විතරයි බන්..! අනිත්වා අනේ මන්දා..! :lol::lol:

    මෙතන උන් Brand වලට මරා ගත්තට ගණන් හිලව් ගැන කතාවක් නැනේ ? :no::no:
    උඹ 35ක් වගේ සෙට් කර ගනින් එකටම.
    Apple OS ඕනානම් Iphone 5 එකක් ගනින්. :cool:
    Android OS ඕනානම් HTC එකක් ගනින්. :cool:


    අනිත් brand වල සුපිරි කොලිටි ඒවා ගණන් හුත්තෝ..!:baffled::baffled: