ඔක්කොම දාලා ඇපල් වලට මාරු වෙන්නද..?

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    පරම්පරාගත ආවේනික අපේ ලක් එකට සෙට් වෙන භූමි දෝෂ මේව්වයේ නැද්ද බන්ස්

    එහෙම ලෙඩ එන්නේ නැති ෆෝන් එකක් නම් තාම හදල නෑ බන්.
    ෆෝන් 100 කින් 5 ක් විතර ලෙඩ එනවා.
    සමහර අය ගන්න ගන්න ෆෝන් ලෙඩ. සමහර අය ගන්න ෆෝන් ලෙඩක් දෙන්නෙම නෑ. ඒ වගේ සීන් තියෙනවා
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,468
    7,142
    113
    Western Province, SL
    www.myjournalview.com
    මචන් මගේ ගාවත් තියෙන්නේ ඇපල් 5C - 32Gb එකක් , එකට දැන් අවුරුද්දකටත් වැඩි.අද වෙනකන් කිසිම ලෙඩක් ඇවිල්ල නැහැ දෙය්යන්ගේ පිහිටෙන් , phone එක හතර පස් පාරක් උඩින් පියබල ගිහින් වැටිලා තියෙනවා , පඩි පේලි දිගේ කරනම් ගහල තියෙනවා.එත් කිසිම දෙයක් උනේ නැහැ.බැටරි ලයිෆ් එක එක දවසක් තියෙනවා , කරන්න ඕන වැඩ ඔක්කොම කරලා.මමනම් දවසම වගේ viber & video කෝල් වල ඉන්නේ.ඩේටා on කරහමනම් ටිකක් ඉක්මනටම බැටරි drain වෙනවා.ඊට අමතරව ගේම් , video කෝල් වලදීත් ඉක්මනටම බැටරි drain වෙනවා.එහෙම නැත්තන් දවසකට වඩා බැටරි එක තියෙනවා.ඊට අමතරව අද වෙනකන් phone එක stuck /freeze / lag වෙලා නැහැ.ගාන ටිකක් වැඩි තමයි ඒ උනාට service අවමයි / quality එක හොදයි .ear buds වල sounds උපරිමයි.

    මමනම් recommend කරන්නේ apple එහෙම නැත්තන් HTC .:):):)


     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    kiyada budget 1?

    Nokia Lumia Ekak ganin.

    HTC eke build quality eka sahenam hondai danna tharamin software auluth adui.:yes:

    බොරු කියන්න ඕනෙ නෑ බැට්‍රිය නම් මෙලෝ වැඩක් නෑ ඇපල් වල. 5/5S එකේ නම් හුටුස් ගාල බහිනව. 6 කොහොමද දන්නෙ නෑ. දවසම ගෙදරින් පිට නම් ෆෝන් එක අල්ලන්නෙ අත්‍යවශ්‍ය වැඩට විතරයි. නැත්නම් හවස් වෙද්දි බැට්‍රි නැතුව ඕෆ් වෙනව. :growl:

    ඇපල් වලත් ලෙඩ එනව. කරුමෙට සෙට් උනොත් ඕන එකක ලෙඩ එනව. සාපේක්ශව අඩුයි. ලෙඩ හදන්න යන ගාන වැඩී. :growl: හැබැයි ඇපල් වල හොදේ ලේසියෙන් ස්ටක් වෙන්නෙ නෑ. යකා වගේ වැඩ. පට්ටම ස්මූත් OS එක. touch එක මාර sensitive. :cool:

    හැබැයි ඉතින් OS එකේ අවුල දන්නවනෙ. හැම රෙද්දම සින්ක් කොර කොර දගලන්න ඕනෙ. ඕක හෙන වදයක් මට නම්. ලේසියෙන් audio/video එකක් වත් දාන්න හිතෙන්නෙ නෑ. නහින්න ඕනෙ data share කරන්න. :growl:

    hikz kollo ube mokak hari case ekak thama xperia mini pro mama 3 yrs use kala kisima case ekak nathuw wetila display kudu una aai hadanna giye ne ita passe sony erricsion w995 use kala hadda parana ekak awruddak ekenam ribbon giya ita passe xperia z1 use kala pattama patta ane manda mamanam kinne i4s wala hardwear dan paranai yaman htc ekakata :cool::cool::cool::cool::cool::cool::cool:

    අඩේ බන්ස්ලා මට උඹලට විතරයි රෙප් දෙන්න පුලුවන්
    තව පැය 24කින එන්නලු ආයේම
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    655
    113
    Classified
    මම මේ අවුරුදු 2+ ඉඳන් S2 එකක් පට්ට ගහනවා, දෙතුන් පාරක් ආතල් එකට එක එක OS මාරු කරා, හතර පස් පාරක් වැටුනා, දැන් Display Glass එක කැඩිලා, ඒත් ටච් එකේ අවුලක් නැ, ආ මේක මුහුදු වතුරෙත් වැටුනා, මං ඉතින් හෙන ආදරෙයි මේකට, මේසෙ උඩ තියන්නෙත් දඩස් ගාලා :lol: කාසි යතුරු එක්කමයි සාක්කුවේ දාන්නෙත් වැඩි පරිස්සමට :rofl: අනේ මන්දා ඉතින් කිසිම අවුලක් නැ දැනටනම්... හැබැයි ඉතින් ඉස්සර තරම් Performance නැ දැන්... එක තමයි එකම අවුල, හැබැයි ඉතින් මේකේ හැටියට ඒ හොඳටම ඇති...
     

    fbakilaruwan2

    Member
    Mar 28, 2015
    18
    2
    3
    මමත් අවුරුදු දෙකක විතර ඉදන් ඇපල් තමා.. ෆෝන් එක සුපිරි මම අතින් බිම වටිලත් තියේ.. හොදට වැඩ. කිසි අවුලක් නෑ .. සොෆ්ට්වෙයාර් අවුල් නෑ. ස්ලෝව් වෙන්නේ නෑ නියමයි දැන් පාවිච්චි කරන්නේ ඇපල් 5 එකක් කලින් තිබ්බේ 4 එස් එකක්
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,533
    908
    113
    ගම්පහ
    එදා සිටම Sony තමා පාවිච්චි කලේ.:)පොඩ්ඩක් හීට් වෙන එක ඇරෙන්න වෙන අවුලක් නෑ.:sorry: අවුරුදු 2 වගේ පාව්විච්චි කරා හැම එකක්ම.පොඩ්ඩක් ලැග් වෙන සීන් එකක් තියෙනවා පස්සේ පස්සේ:(:( htc ෆෝනුත් පට්ට:):) ඇපල් නම් හොද product එකක්.ඒත් android වගේ යූස් කරන්න බෑ නේ:(:(
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,975
    11,708
    113
    apple walata nasti karana salli aparade ban ganin NEXUS 6 ekak. unlimited software updates. okkoma updates mulinma enneth NEXUS walata
     

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    මම මගේ අත්දැකීම කියන්නම් කෝ. මම පාවිච්චි කරලා තියෙන්නේ එකම එක ෆෝන් එකයි. ඒක තමා තාම පාවිච්චි කරන්නේ. අම්ම අරන් දුන්නේ. 2011 September වලදී ගත්තේ. තාම කිසිම ගැටළුවක් නැහැ. ෆෝන් එක 6, 7 වතාවක් විතර උඩ ඉදන් වැටිලා තියෙනවා. එක තැනක පොඩි තැල්මක් තියෙනෝ. එකත් හොදට බැලුවොත් තමයි පෙන්නේ. දැන් lolipop custom rom එකක් දාගෙන කිසිම අවුලක් නැතුව ඕන වැඩ ටික ඔක්කොම කරගෙන ඉන්නවා. sticker එක එක 2පාරක් මාරු කරපු එක විතරයි වියදමකට ගියේ.
    ෆෝන් එක ගත්තට පස්සේ මේ අවුරුදු 4ටම වැඩිම වුනොත් පැය 12ක් ඔෆ්ෆ් එකේ තියෙන්න ඇති.

    මගේ ෆෝන් එක තමයි samsung galaxy s2 එකක්. ඒ දවස් වල තිබ්බ හොඳම ෆෝන් එක වුනත් දැන් නම් ගොඩක් පරණයි. එත් මට ඕන දේවල් ඔක්කොම වගේ කිසි අවුලක් නැතුව තාම කරගන්න පුළුවන් නිසා අවුලක් නැහැ.

    එක නිසා මගේ ඊලග ෆෝන් එකත් samsung තමයි ගොඩක් දුරට.
     

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    මම මේ අවුරුදු 2+ ඉඳන් S2 එකක් පට්ට ගහනවා, දෙතුන් පාරක් ආතල් එකට එක එක OS මාරු කරා, හතර පස් පාරක් වැටුනා, දැන් Display Glass එක කැඩිලා, ඒත් ටච් එකේ අවුලක් නැ, ආ මේක මුහුදු වතුරෙත් වැටුනා, මං ඉතින් හෙන ආදරෙයි මේකට, මේසෙ උඩ තියන්නෙත් දඩස් ගාලා :lol: කාසි යතුරු එක්කමයි සාක්කුවේ දාන්නෙත් වැඩි පරිස්සමට :rofl: අනේ මන්දා ඉතින් කිසිම අවුලක් නැ දැනටනම්... හැබැයි ඉතින් ඉස්සර තරම් Performance නැ දැන්... එක තමයි එකම අවුල, හැබැයි ඉතින් මේකේ හැටියට ඒ හොඳටම ඇති...

    මචන් ලොලිපොප් රෝමක් දාපන්. හෙනම වෙනසක් තියෙනෝ. මම resurrection remix එක දල තියෙන්නේ
     

    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    apple walata nasti karana salli aparade ban ganin NEXUS 6 ekak. unlimited software updates. okkoma updates mulinma enneth NEXUS walata
    sirawata ma gawath nexus 5 ekak tiyenne...android num itin nexus thama ban.patta.... 5.0 lollipo ekedi witarai tikak slow update ekak awe..eeta passe un bugs fix kerela patteta update ekak dala awa...gatta wagema tana speed eka 1 year wage wenawa..
     

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,855
    935
    113
    duos 2 ekayi apple ekayi compare karanna baha.
    s5 or s6 eka apple ekath ekka compare karanna