ඇපල් වලට මාරු වෙන්න ඕන්න මෙන්න
මචංලා මම මීට කලින් ත්රෙඩ් එකක් දැම්මා අයි ෆෝන් ගැන අහලා.අද සීන් එක මේකයි.මට ෆෝන් එකක් සෙට් උනා අයි ෆෝන් 4s එකක්.මේක 32GB එකක්.උපතින්ම කළු පාට එකක්.සිල්වර් පාට හවුසින් එකක් ගහලා තියෙනවා ඔරිජිනල් හවුසින් එකට උඩින් මෙන්න මේ වගේ
මේ සිල්වර් හවුසින් එක ගලවන්න පුළුවන්ද බන්ස්.
අයිතිකාරයා සිංගප්පුරුවේ සිට ගෙනත් ලංකාවේ මාස 7ක් පාවිච්චි කරලා තියෙනවා.ෆෝන් එක පට්ටම කොලිටියට තියෙනවා.මචංලා ඇසෙසරිස් මුකුත්ම නැතිව ඌ එකට 21000ක් කියනවා.පාඩුද ?ලාභද? ගන්නද ? එපාද ?
මාව දැනුවත් කරහල්ලා.
පරණ එකට රෙප් දෙනවා(ආයේ කිව්වොත්කිව්වා) මේකටත් අනිවා රේප් කරනවා බලෙන් හරි