ඔක්කොම රටවල් අපිට ඇරලා. #Bandula2500

Identity

Well-known member
  • Aug 15, 2016
    23,207
    18,832
    113
    අදාල නෑනේ
    ඒ දවස් වල පොල් ගහපුව වස් වැදිලද කොහෙද මුන්ටම :lol:


    image_1477384178-b5de211c6a.jpg
     
    • Haha
    Reactions: Stimulus mind

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,223
    9,120
    113
    ඔහොම කුජීත විදිහට රටට කෙල උනා මට කෙල උනා කියලා ආණ්ඩුවේ එකෙක් පිලිගත්තාමයිද කොහෙද :lol:
     
    • Like
    Reactions: Stimulus mind

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,115
    34,672
    113
    5000 කොලෙන් පවුලකට මාස 2ක් කන්න පුලුවන් රටක ඉපදීමම මොන තරම් භාග්ගියක්ද මාතියා.
     
    • Like
    Reactions: Stimulus mind