ඔක්කොම වගේ chatgpt නේ බ්‍රොස්

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    ChatGPT limitations on policy development :

    • Accuracy and Depth: While ChatGPT is a helpful tool, it may not always have the depth of expertise or the latest data necessary for complex policy decisions. It should complement, not replace, expert analysis.
    • Context-Specific Nuances: Policy development often requires deep understanding of local contexts, legal frameworks, and stakeholder dynamics, which may be beyond ChatGPT's capabilities
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,426
    75,142
    113
    Drake-Hotline-Bling.png
    :baffled:

    You missing the point ban. Using something like Grammly to fix grammar mistakes is 100%. but using some content writing app to create your own "home grown policy" is fucking stupid.
     
    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    ai detectors එහෙම accurate result දෙන්නෙ නැහැ.
    අනික අතින් ලිව්වත් කොහොමත් chat gpt තියන එකේ ඕක paste කරල enhance කරලා ගන්න එක normal දැන්.

    6VKwiYr.png
    mat oka karanawa
     
    • Like
    Reactions: Xi Jinping

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    You missing the point ban. Using something like Grammly to fix grammar mistakes is 100%. but using some content writing app to create your own "home grown policy" is fucking stupid.
    na ban api unath deyak liyala eka lassana wachana dala hadala ganne oken ne
    munuth ekama karala tiyenne
     
    • Haha
    Reactions: EVC

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,706
    1
    14,256
    113
    You missing the point ban. Using something like Grammly to fix grammar mistakes is 100%. but using some content writing app to create your own "home grown policy" is fucking stupid.
    ආයෙත් අහලා... හෝදනවා කියන්නේ හොඳම එකෙන් හෝදනවා..
    Hv u had a chance to read it yet? Cn u let me know which policies you think might be a problem for the IT & BPM industry in lk?
     
    Mr.Wijay

    Well-known member
  • Dec 27, 2023
    424
    868
    93
    මම නම් මගේ වචනෙන් ලිව්ව එක.. මගේ අදහස අතින් ලියලා chat gpt එකට දාලා grammatically correct කරලා ලස්සනට professional විදිහටම ඒ අදහසම chat gpt එකට කියලා හදලා ගන්නවා !! හැබැයි අදහස මගේ !! එහෙම බැලුවොත් ඒවත් A.I. generated කියලා count වෙයි !! අනික Quilbot AI Detector එකේ මම අතින් තනියම ලිව්ව research එකක කෑල්ලකුත් 90%ක් AI කියලා ආවා 😕 Quilbot එක Grammar Check & Paraphrase කරන්න හොඳ උනාට AI check කරන්න හොඳ නෑ.. ඒවා free tools ඔක්කොම බොරු එන්නේ !! Turnitin AI Detector එක තමා Academic World එකෙත් පොඩ්ඩක් හරි AI Detect කරන්න use කරන්නේ !!
     
    • Like
    Reactions: Xi Jinping

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,426
    75,142
    113
    Both UNP and SLPP repeatedly went back on their policy promises since 2005 - that won't stop you from voting for them anymore, but the fact that 72% of NPP policy is seemingly AI generated / AI enhanced would make you condemn NPP?

    Why?

    Machan we aren't talking about just any other party here, We are talking about JVP, the people who could do no wrong, the people who were born sinless, who live sinless and will die sinless.

    So are you accusing me of expecting to much from such a party?
     
    • Like
    Reactions: CohenLenstra

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    na ban api unath deyak liyala eka lassana wachana dala hadala ganne oken ne
    munuth ekama karala tiyenne

    මම නම් මගේ වචනෙන් ලිව්ව එක.. මගේ අදහස අතින් ලියලා chat gpt එකට දාලා grammatically correct කරලා ලස්සනට professional විදිහටම ඒ අදහසම chat gpt එකට කියලා හදලා ගන්නවා !! හැබැයි අදහස මගේ !! එහෙම බැලුවොත් ඒවත් A.I. generated කියලා count වෙයි !! අනික Quilbot AI Detector එකේ මම අතින් තනියම ලිව්ව research එකක කෑල්ලකුත් 90%ක් AI කියලා ආවා 😕 Quilbot එක Grammar Check & Paraphrase කරන්න හොඳ උනාට AI check කරන්න හොඳ නෑ.. ඒවා free tools ඔක්කොම බොරු එන්නේ !! Turnitin AI Detector එක තමා Academic World එකෙත් පොඩ්ඩක් හරි AI Detect කරන්න use කරන්නේ !!
    then t will be 100% score will be there as a ai detection.
    here we do have certain human written content
     
    Mr.Wijay

    Well-known member
  • Dec 27, 2023
    424
    868
    93
    then t will be 100% score will be there as a ai detection.
    here we do have certain human written content
    ඔය quilbot නෙහ් මචන්.. ඕකේ AI Detect කියලා එන හුඟක් බොරු එන්නේ.. අපේ university වල turnitin ඇරෙන්න ඔය වගේ free tools වලින් එන results හරි කියලා තියා ගනන් ගන්නේවත් නැහැ !! Al කියන්නේ writing style එක ඔතන.. කෙනෙක් අතින් ලියලා AI වලට කියලා හදාගත්තත්.. AI වලින්ම ලිව්වත් වෙනස හොයන්න බැහැ !! අනික ඔය වගේ Free Tools වලින් නම් කොහොමත් බැහැ