ජෙප්පෝ ටිකත් කැමති වෙනවා මේක පැරදෙන්න වගේ අවා නම්
Podi Silva - පොඩි සිල්වා;19856172 said:අඩෝ උන්ගේ ට්‍රික් එක නේද බන්
විරුද්ධයි කියලා සද්ද නැතුව උනුත් ඒ ටික ගන්නවා නේද බන්

තිත්ත ඇත්ත![]()

සොහොන;19856751 said:අනේ අපේ විල මැද බංගලාවටට කඩේ යන සෙට් එක කෝ !

උන් සේරම මේව දැක්කෙ නැ වගේ යනව බං

මන්ත‍්‍රීනට දෙලක්‍ෂයක දීමනා එපා.. ඒකාබද්ද විපක්‍ෂය මහ කරුවලේ තීන්දු කරති..
පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් සඳහා වැඩි කරනු ලැබූ රුපියල් ලක්‍ෂ දෙකක් පමණ වන අමතර දීමනා යෝජනාවට විරුද්ද වීමට ඒකාබද්ද විපක්‍ෂය තීරණය කර ඇත.
ඊයේ දිනයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන මහතාගේ නිවසේදී පැවති ඒකාබද්ද විපක්‍ෂ සාකච්චාවකදී මෙම තීරණය ගෙන ඇත.
ඔවුන් මෙම සාකච්චාව පවත්වද්දී විදුලිය විසන්දි වී පැවතුන අතර එම අසන්ථාවේ ඉටිපන්දම් එලියෙන් සාකච්චා කල අයුරු මෙහි දැක්වෙයි.
source Lankacnews
meka aththada danne naha

ඒකට තමා බං දේශපාලනේ කියලා කියන්නේ

එ්ක හරි දේශපාලනයද බන් ? මේ කාලකණ්නි. මිනිස්සුන්ට දුක් දිදී උන් සැප විඳිනවා. බල්ලො![]()

මන්ත‍්‍රීනට දෙලක්‍ෂයක දීමනා එපා.. ඒකාබද්ද විපක්‍ෂය මහ කරුවලේ තීන්දු කරති..
පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් සඳහා වැඩි කරනු ලැබූ රුපියල් ලක්‍ෂ දෙකක් පමණ වන අමතර දීමනා යෝජනාවට විරුද්ද වීමට ඒකාබද්ද විපක්‍ෂය තීරණය කර ඇත.
ඊයේ දිනයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන මහතාගේ නිවසේදී පැවති ඒකාබද්ද විපක්‍ෂ සාකච්චාවකදී මෙම තීරණය ගෙන ඇත.
ඔවුන් මෙම සාකච්චාව පවත්වද්දී විදුලිය විසන්දි වී පැවතුන අතර එම අසන්ථාවේ ඉටිපන්දම් එලියෙන් සාකච්චා කල අයුරු මෙහි දැක්වෙයි.
source Lankacnews
![]()
![]()
meka aththada danne naha
ජ්ව්ප් එක උන්ගේ පඩි ෆන්ඩ් එකට යන්නේ බන් දන්නා විදිහට ,උන් එකෙන් තමයි සොසල් ප්රෝජෙච්ට් ඒවා එහෙම කරන්නේ ,,,Podi Silva - පොඩි සිල්වා;19856172 said:අඩෝ උන්ගේ ට්‍රික් එක නේද බන්
විරුද්ධයි කියලා සද්ද නැතුව උනුත් ඒ ටික ගන්නවා නේද බන්
ජ්ව්ප් එක උන්ගේ පඩි ෆන්ඩ් එකට යන්නේ බන් දන්නා විදිහට ,උන් එකෙන් තමයි සොසල් ප්රෝජෙච්ට් ඒවා එහෙම කරන්නේ ,,,
ගොඩක් උන්නට හොද බිස්නස් තිනවා ,ඒවගෙන් සල්ලි එනවා