පොල්කිච්චන්ට තියන්න නම් වතුර විදින එකක් අරන් දෙන්නම්කෝ පුතාට
ගෙදර යනකන් #මනෙන්නැතුව ඉඳින්කෝ
හා මාමියෝ.... මට ඕනි ලස්සන ආමි පාට ගාපු ලේසර් එකකුත් හයි කරපු එකක් එකක්..
පොල්කිච්චන්ට තියන්න නම් වතුර විදින එකක් අරන් දෙන්නම්කෝ පුතාට
ගෙදර යනකන් #මනෙන්නැතුව ඉඳින්කෝ
හා මාමියෝ.... මට ඕනි ලස්සන ආමි පාට ගාපු ලේසර් එකකුත් හයි කරපු එකක් එකක්..
ඉතිං බං එහෙනං හමුදාවට තිබ්බ නෙ ඔය වගේ quotes ටිකක් කොලේක ප්‍රින්ට් කරගෙන ගිහිං මිස්ටර් ප්‍රභාකරන්ගෙන් රට බේරගන්න![]()
![]()
අවි ගත්තෝ අවියෙන්ම නසිති..
අවි නොගත්තෝ අවියේ මිටෙන් කා නසිති..
මං කැමති වෙඩි කාල නසින්න![]()
![]()
![]()
ලීයෙන් කලත් අපේ සොන්නයෝ ටික රු500 අඩු බාලම ලීයෙන් කරපු ස්නයිපර් හොයන් එයි..
එහෙම අරන් ගිහින් ස්නයිපර් එකට ගුල්ල ගැහුවම බුලට් ටික පු*ට තමයි ඔබාගන්න වෙන්නේ..![]()
bump