- ඔක්කොම Sniper තුවක්කු -

.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    9,882
    6,520
    113
    ගග අද්දර


    පොල්කිච්චන්ට තියන්න නම් වතුර විදින එකක් අරන් දෙන්නම්කෝ පුතාට
    ගෙදර යනකන් #මනෙන්නැතුව ඉඳින්කෝ :rofl:

    හා මාමියෝ.... මට ඕනි ලස්සන ආමි පාට ගාපු ලේසර් එකකුත් හයි කරපු එකක් එකක්..
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    හා මාමියෝ.... මට ඕනි ලස්සන ආමි පාට ගාපු ලේසර් එකකුත් හයි කරපු එකක් එකක්..

    බබාගෙම ඇටේට තියාගන්නකොට බලාගෙන ඌයියා වෙයි :lol:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඉතිං බං එහෙනං හමුදාවට තිබ්බ නෙ ඔය වගේ quotes ටිකක් කොලේක ප්‍රින්ට් කරගෙන ගිහිං මිස්ටර් ප්‍රභාකරන්ගෙන් රට බේරගන්න :lol: :lol: :lol:
    අවි ගත්තෝ අවියෙන්ම නසිති..
    අවි නොගත්තෝ අවියේ මිටෙන් කා නසිති..
    මං කැමති වෙඩි කාල නසින්න :D :D :D

    එල එල අපි තියමු රට හදමු මචන් :cool:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113

    11.gif
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ලීයෙන් කලත් අපේ සොන්නයෝ ටික රු500 අඩු බාලම ලීයෙන් කරපු ස්නයිපර් හොයන් එයි.. :D
    එහෙම අරන් ගිහින් ස්නයිපර් එකට ගුල්ල ගැහුවම බුලට් ටික පු*ට තමයි ඔබාගන්න වෙන්නේ..
    :lol:

    ෆුක තූල වෙයි යකෝ :eek: