ඔක්කොම_හොරු

Yulya_Girl

Member
Mar 14, 2018
85
40
0
ඇයි යාලුවනේ මහින්දලා ගොටභයලා බිලියන් ගණන් හොරා කාලා අනුන්ට හොරුයි කියන්නේ. මට තේරෙන්නේ නැහැ . ඒ හොරුත් මේ හොරුත් එපා කියලා දෙමුද ජනතා විමුක්ති පෙරමුණට.
 
upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ජනතා විමුක්ති පෙරමුණ කියන නමින් ඇවිල්ලා නම් චන්දෙ ලැබෙන්නේ නෑ යාලු... ඔයාලා ඒකාල චන්ඩි බන්ඩිලාලුනේ.. මිනිස්සු බයයි...
     
    Yulya_Girl

    Member
    Mar 14, 2018
    85
    40
    0
    ජනතා විමුක්ති පෙරමුණ කියන නමින් ඇවිල්ලා නම් චන්දෙ ලැබෙන්නේ නෑ යාලු... ඔයාලා ඒකාල චන්ඩි බන්ඩිලාලුනේ.. මිනිස්සු බයයි...

    එදවස් වල චන්ඩි උනේ රටට හොදක් කරන්නනේ. නරක චේතනාවෙන් නොවෙයි.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එදවස් වල චන්ඩි උනේ රටට හොදක් කරන්නනේ. නරක චේතනාවෙන් නොවෙයි.

    චන්ඩි උනානේ යාලු කොහොමහරි. රාජ්‍ය දේපොල විනාශ උනානේ යාලු. ඔයාලා ප්ලෑන් නොකල දේවල් උනත් ඔයාලා නිසානේ ඔයාලගේ පාලනයෙන් තොරව මෝඩ හැගීම්බර මිනිස්සු තුවක්කු අරන් රට ගිණිතිබ්බේ... ඔයාලා හොද හිතින් කියලා පිස්සු කෙළිනකොට පසනයක්නේ ඒක.

    ඔව්. රටේ මිනිස්සු අස්සධාරනේට යටවෙලා හිටියේ... ඒ අය මිනීමරන්න පුහුණු කරපු එක වැරදියිනේ යාලු...
    උයාලාගේ අවුල් හදාගත්තා තමා. ඒත් ඉතින් මිනිස්සු බයයි. ඔයාල එන්න වෙන නමකින්
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    ඇයි යාලුවනේ මහින්දලා ගොටභයලා බිලියන් ගණන් හොරා කාලා අනුන්ට හොරුයි කියන්නේ. මට තේරෙන්නේ නැහැ . ඒ හොරුත් මේ හොරුත් එපා කියලා දෙමුද ජනතා විමුක්ති පෙරමුණට.

    අනේ ගිහින් චූ කරල නිදාගනින් බන්..
    චන්දෙ නැති පොඩ් උන්ට මොන දේශපාලනේද බන්?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    අනේ ගිහින් චූ කරල නිදාගනින් බන්..
    චන්දෙ නැති පොඩ් උන්ට මොන දේශපාලනේද බන්?

    උඹලා චන්දේ නැති කාලේ එක එකාගේ පෝස්ටර් අලවපු විපාකේ දැකලා තියෙන අපිට ජවිපෙට පුප දෙන උගේ විශේෂත්වයක් නෑ 😂😂😂
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ඇයි යාලුවනේ මහින්දලා ගොටභයලා බිලියන් ගණන් හොරා කාලා අනුන්ට හොරුයි කියන්නේ. මට තේරෙන්නේ නැහැ . ඒ හොරුත් මේ හොරුත් එපා කියලා දෙමුද ජනතා විමුක්ති පෙරමුණට.

    තැටිය රත් උන වෙලාවේ තමා රොටී පුච්චගන්න ඕන..- JVP

    කෝටි 700ක් එකවුන්ට් එකේ තිබ්බත් අපි සරලයි-JVP

    29790884_981959935284544_5598650692833943018_n.jpg

    29573246_1527069760755489_5449648205230095470_n.jpg

    29695038_162023311177669_596953695076168914_n.jpg
    :D
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඇයි යාලුවනේ මහින්දලා ගොටභයලා බිලියන් ගණන් හොරා කාලා අනුන්ට හොරුයි කියන්නේ. මට තේරෙන්නේ නැහැ . ඒ හොරුත් මේ හොරුත් එපා කියලා දෙමුද ජනතා විමුක්ති පෙරමුණට.

    තව වේදිකාවල නැගලා උබලට දෙන්න කියන්නකෝ. මලාට දෙන්නේ නෑ බ්‍රෝ. උබලා බලයට ආපු ගමන් පහුගිය අවුරුදු 20+ යටි මඩි ගහගන්න බැරි උන ඇරියස් ඔක්කොම අල්ලනවා සැරට. ඔය ස්වීට් ටෝල්ක්ස් දීපම් මොලේ නැති උබලට කඩේ යන කැම්පස් කොල්ලොන්ට. :lol::lol::lol:
     
    niroshana35

    Member
    Aug 7, 2010
    31
    2
    0
    මේ රටේ දේශපාලනය ලොකු වෙනස්කම් වෙන් නැ, ඒක නැත්නම් මේක, මේක නැත්නම් අපහු පරණ එක, ඔච්චරය් මේ රටේ මිනිස්සු දන්නේ, කොච්චර හොරකම් කලත් තමන්ගේ ඔලුවේ මුල් බැහැලා තියෙන පක්ෂේ තමය් මැරෙනකම් පක්ෂේ එක වෙනස් කරන්න කවුරු හරි හැදුවොත් උව මරාගෙන මැරෙනවා, උන් හොරකම් කලාට කමක් නැ, අපි මැරීගෙන වැඩ කරලා ඒවට වන්දි ගෙවමු.