ඔක්කෝටම කළින් මිනිස්සු හැදෙන්න ඕන

cat123

Well-known member
  • Sep 25, 2007
    2,709
    4,460
    113
    අවසානයේ පාලකයන්ට අවශ්‍ය දේ සිදුවෙනු ඇත….අපි අපිම ඇන කොටා ගෙන ලබා ගන්නට යන්නේ කුමක්ද
    😔
    😔
    😔


     

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    ලංකාවේ මහ ගොබ්බ හැත්තක් ඉන්නේ. මටත් එක පාරක් ඔහොම වෙලා මම හරවන් ආවා. මුන් එක්ක කතා කරලා වැඩක් නෑ. එක අතකට මෙහෙම කෙලවෙලා තියෙන එකත් හොඳයි. ඒ තරම් ආත්මාර්ථකාමි උන් ඉන්නේ.
     

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    උන්ට ඇත්තෙ ඉරිසියාව
    බලපන් අන්තිමට වෙන දේ. පොඩ්ඩක් හරි වැඩියෙන් තියෙන එකාට වෛර කරන්න ගන්නවා. ඒ වගේ මයින්ඩ් සෙට් එකක් තියෙන උන් එකතු වෙලා තියෙන එකාට ගහන දවස එනවා. රංචු එකතු වෙලා සෝමාලියාවෙ වගේ කල්ලි හැදිල හොරකන් කරන්නත් ගනීවි
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,992
    12,080
    113
    okunta kela wilaama yanna kiyala api nam dan haal, petrol, gas okkoma stock karanawa.. contacts uparimen use karanawa..
    mechchara kal salli thibbata nathi minissu ganath hithuwa.. dan salli nathi eka handi gawilaama palayan kiyala wada karanne...

    apita nam kisima awlak naha,, lankawata kela unoth yanna visa danatamath thiyanawa...
     
    Last edited:
    • Dislike
    Reactions: sudu1234

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    okunta kela wilaama yanna kiyala api nam dan haal, petrol, gas okkoma stock karanawa.. contacts uparimen use karanawa..
    mechchra kal salli thibbata nathi minissu ganath hithuwa.. dan salli nathi eka handi gawilaama palayan kiyala wada karanne...

    apita nam kisima awlak naha,, lankawata kela unoth yanna ona tharam ratawal thiyanawa...
    අපි සල්ලි නැති උනාට ඔහොම කැරිකම් කරන්නෙ නෑ බන් පාරවල් වල.
    උබලයි මුනුයි දෙක ම එකයි.
    සල්ලි නැති උන්ට එක අතකට තරහත් ඇති. කොරෝනා එද්දිත් සල්ලි තියෙන සෙට් එක බඩු ස්ටොක් කරගත්ත දැනුත් කරනවා.
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,992
    12,080
    113
    අපි සල්ලි නැති උනාට ඔහොම කැරිකම් කරන්නෙ නෑ බන් පාරවල් වල.
    උබලයි මුනුයි දෙක ම එකයි.
    සල්ලි නැති උන්ට එක අතකට තරහත් ඇති. කොරෝනා එද්දිත් සල්ලි තියෙන සෙට් එක බඩු ස්ටොක් කරගත්ත දැනුත් කරනවා.
    bahurathe kariyonam apita e widiyata hasirenna wenawa.. naththan apita pawathmak nathi wenawa..
     
    • Dislike
    Reactions: sudu1234

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,992
    12,080
    113
    උබලටත් එච්චරයි. මටත් යන්න හිතෙනවා පාරවල් හරස් කරන්න.
    umbalata wadi kal parawal haras karanna ba ban.. pare minissuma umbalata gahanawa.. nathtan colombo wage army eken daala sudda karanawa langadima...

    dan colombo city owa naha.. api athal eke ona thanaka yanawa.. oya colombo city pita policyata pana madi nisa thama okun ohoma natanne...
     
    • Like
    Reactions: luk3r

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ඔකුන්ට නම් කැඳවත් නැති වෙලා යන්නෝන කාලකන්නි. මේ වගේ උන් නිසා කිසි කෙනෙක්ට උදව්වක්වත් කරන්න හිතෙන්නෑ. මුන්ටත් ඔය ඉල්ලන දේ ලැබුනම ගෙදරට යන්න නොදී පාර වහන්න ඕන.
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,380
    6,543
    113
    ඔයවගේ වෙලාවකට හරි නායකයෙක් හෝ පාලකයෙක් ලෙස හැසිරෙන්න ලැබෙනව කියන එකෙන් ලොකු මානසික තෘප්තියක් ලබනවා.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,605
    17,688
    113
    Auckland
    හැඩරුවෙන් නම් එකෙන්ම කියන්න පුලුවන් මයින්ද මාත්තියාට රට බේරගන්න කතිරෙ ගහපු වැදගත් රදල මිනිස්සු :yes:
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    නන්දෙට ඡන්දෙ දීපු වේස බයියොන්ට මරු වැඩේ!
    අන්තිමේ වෙන්නේ දවසට කොවිඩ් මරණ ගාන කිව්වා වගේ,
    දවසට පෝලිම් වල මැරිලා වැටෙන ගාන කියන්න!
    :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:

    කෝමත් විජයගෙන් ආපු සල්ලාල, වේස, බංගලි ජානනේ හින්ගලුන්ට තියෙන්නේ!
    උඹලා තව කසාදත් බැඳලා ඔය ජාන තව පරපුරකට ගෙනියනවා!
    ඊට පස්සේ හින්ගලුන්ගේ වේසකම් ඒ පරම්පරාවටත් යනවා!
    ඊට පස්සේ ආයිත් බනිනවා, මෙන්න පාර වහනවෝ කිය කිය!
    :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,950
    21,181
    113
    උන්ට ඇත්තෙ ඉරිසියාව
    බලපන් අන්තිමට වෙන දේ. පොඩ්ඩක් හරි වැඩියෙන් තියෙන එකාට වෛර කරන්න ගන්නවා. ඒ වගේ මයින්ඩ් සෙට් එකක් තියෙන උන් එකතු වෙලා තියෙන එකාට ගහන දවස එනවා. රංචු එකතු වෙලා සෝමාලියාවෙ වගේ කල්ලි හැදිල හොරකන් කරන්නත් ගනීවි
    AGREED 100%