අවසානයේ පාලකයන්ට අවශ්‍ය දේ සිදුවෙනු ඇත….අපි අපිම ඇන කොටා ගෙන ලබා ගන්නට යන්නේ කුමක්ද
අපි සල්ලි නැති උනාට ඔහොම කැරිකම් කරන්නෙ නෑ බන් පාරවල් වල.okunta kela wilaama yanna kiyala api nam dan haal, petrol, gas okkoma stock karanawa.. contacts uparimen use karanawa..
mechchra kal salli thibbata nathi minissu ganath hithuwa.. dan salli nathi eka handi gawilaama palayan kiyala wada karanne...
apita nam kisima awlak naha,, lankawata kela unoth yanna ona tharam ratawal thiyanawa...
bahurathe kariyonam apita e widiyata hasirenna wenawa.. naththan apita pawathmak nathi wenawa..අපි සල්ලි නැති උනාට ඔහොම කැරිකම් කරන්නෙ නෑ බන් පාරවල් වල.
උබලයි මුනුයි දෙක ම එකයි.
සල්ලි නැති උන්ට එක අතකට තරහත් ඇති. කොරෝනා එද්දිත් සල්ලි තියෙන සෙට් එක බඩු ස්ටොක් කරගත්ත දැනුත් කරනවා.
උබලටත් එච්චරයි. මටත් යන්න හිතෙනවා පාරවල් හරස් කරන්න.bahurathe kariyonam apita sadarana sulu pirisak gana hithanna widiyak naha... sorry
umbalata wadi kal parawal haras karanna ba ban.. pare minissuma umbalata gahanawa.. nathtan colombo wage army eken daala sudda karanawa langadima...උබලටත් එච්චරයි. මටත් යන්න හිතෙනවා පාරවල් හරස් කරන්න.
AGREED 100%උන්ට ඇත්තෙ ඉරිසියාව
බලපන් අන්තිමට වෙන දේ. පොඩ්ඩක් හරි වැඩියෙන් තියෙන එකාට වෛර කරන්න ගන්නවා. ඒ වගේ මයින්ඩ් සෙට් එකක් තියෙන උන් එකතු වෙලා තියෙන එකාට ගහන දවස එනවා. රංචු එකතු වෙලා සෝමාලියාවෙ වගේ කල්ලි හැදිල හොරකන් කරන්නත් ගනීවි