ඔක්කෝම සජීවී වෙයි
VidBlaster ( ඔක්කෝම සජීවී වෙයි )
VidBlaster ගැන :-
අද මම දෙන්නේ වෙනස් විදිහේ Software එකක් මේ Software එකේ නම තමයි VidBlaster .මේකෙන් කරන්නේ Video නිෂ්පාදනය කරන එක.සාමාන්‍යයෙන් මේ Software එක පාවිච්චි කරන්නේ සජීවී විකාශයක් ලබා දෙන්න.උදාහරණයක් කිව්වොත් News වගේ ඒවා දෙන්න.මේ Software එක Install කලාම ඔයාගේ Computer එකට Connect කරන Video Camera වලින් Video වෙන ඒවා මේ Software එකේ පෙන්නනවා.ඕනෙමනම් Video Camera 2ක් 3ක් වුනත් දාගන්න පුළුවන්.ඒවගේම හැම Video Camera එකකින්ම Video වෙන ඒවා ඔයාට පෙන්නනවා.ඔයාට ඕන ඕන Camera වලට Video එක යද්දි මාරුවෙන්න පුළුවන්.
මේ වැඩේට Web Cam එකක් වුනත් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්
මේ Software එක පාවිච්චි කරලා Online Live Program එකක් වුනත් දෙන්න පුළුවන්.තව ඕනෑනම් Screen එකට Frame එකක් වුනත් දාගන්න පුළුවන්. ඔයාලගේ Logo එකක් වුනත් දාගන්න පුළුවන්.ඔයාලටත් ඕනෙනම් ගෙදර TV Channel එකක් කරන්න පුළුවන්.ඔයාලත් කරලා බලන්න.
How to install:
1 - Install the program
2 - Copy the 3 files from crack.rar to install directory replacing the original file
3 - Start activate.bat
4 - Start vidbl_kg.exe
5 - Copy Hardware fingerprint from "activate.bat" into the keygen
(the code will look like "9342-WE4C" but will not be the same
6 - Enter your name to keygen and generate a serial
7 - Insert ur name and serial to "activate.bat"
8 - Start ur software and enjoy it!
Posted by
Mr.Lock....

Last edited: