ඔක්තෝබර් මාසෙ Adsense චෙක් තවම ආවෙ නැද්ද?

Deepallasantha

Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    ඔක්තෝබර් මාසෙ Adsense චෙක් තවම ආවෙ නැද්ද?

    මගෙ 2012 / October වල Adsense චෙක් දෙකෙන් එකක්වත් තවම ආවෙ නෑ. :no: අනිත් අයටත් චෙක් හම්බුනේ පරක්කු වෙලාද? :oo: