ඉතින් ඔය බයොමෙට්‍රික් ගන්නවා කියන්නේ අපේ ආත්මය පාවල දෙනවා වගේ නේද . අපිව කෙලින්ම සිස්ටම් එකට යනවා . උන්ට අපිව ඕන තැනක කොන්ට්‍රෝල් කරන්න , අපිව ලොකේට් කරන්න ලේසි.යන්න බැහැ කිව්වේ නැහැ බං ඒත් Visa Free Access එහෙම දෙනවා අඩුයි . Self Clearance / Auto Gate Facility එහෙම පිටරට Airport එකකදී හම්බ වෙන්නේ ම නැහැ
Visa on arrival දෙන රටවල් අනිව වැඩි වෙනව ePassports ආපු ගමන්. මොකද ෆේක් පාස්පොර්ට්ස් හදන්න බෑ. Also ඩේටා එන්ක්‍රිප්ටඩ් (asymmetric encryption).
