ඔක්තෝබර් සිට ගුවන්ගමන් බලපත්‍රය වෙනස් වෙයි..🛫🌍

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,672
    50,037
    113
    සේදවත්ත
    යන්න බැහැ කිව්වේ නැහැ බං ඒත් Visa Free Access එහෙම දෙනවා අඩුයි . Self Clearance / Auto Gate Facility එහෙම පිටරට Airport එකකදී හම්බ වෙන්නේ ම නැහැ
    ඉතින් ඔය බයොමෙට්‍රික් ගන්නවා කියන්නේ අපේ ආත්මය පාවල දෙනවා වගේ නේද . අපිව කෙලින්ම සිස්ටම් එකට යනවා . උන්ට අපිව ඕන තැනක කොන්ට්‍රෝල් කරන්න , අපිව ලොකේට් කරන්න ලේසි.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    ඉතින් ඔය බයොමෙට්‍රික් ගන්නවා කියන්නේ අපේ ආත්මය පාවල දෙනවා වගේ නේද . අපිව කෙලින්ම සිස්ටම් එකට යනවා . උන්ට අපිව ඕන තැනක කොන්ට්‍රෝල් කරන්න , අපිව ලොකේට් කරන්න ලේසි.
    ලංකාවේ හිඟන්නන් ගේ Biomatric අරගෙන මොනවා කරන්න ද බං 🤣
    තව ඕක ඇමරිකන් කාරයෙක් හරි කිව්වා නම් අවුලක් නැහැ
     

    chathuramk

    Well-known member
  • Dec 29, 2008
    463
    348
    63
    ලංකාවේ හිඟන්නන් ගේ Biomatric අරගෙන මොනවා කරන්න ද බං 🤣
    තව ඕක ඇමරිකන් කාරයෙක් හරි කිව්වා නම් අවුලක් නැහැ
    Biomatric newei bai ponnayo. Biometric
     
    • Dislike
    Reactions: 2osama

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,791
    19,776
    113
    Monada hutto me kiyana katha 🤣 ekek kiyanawa “Biomathematics Passport” lu aith uma kiyana “biomatric” lu 😂 hariyata ekak kiyapalla oi api danna English ut waraddanwa me huttala idagena😅
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    Ranil Rajapakshalata p*ke idan pissu............
    color sellam dala unui, unge pawule haththa buruththai, unge pathale untikai vip privilege dila one welawaka lesiyen ratin yanna enna & one deyak genna geniyanna puluwan widiyata hadai okun
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,672
    50,037
    113
    සේදවත්ත
    ලංකාවේ හිඟන්නන් ගේ Biomatric අරගෙන මොනවා කරන්න ද බං 🤣
    තව ඕක ඇමරිකන් කාරයෙක් හරි කිව්වා නම් අවුලක් නැහැ
    මගුල විදේශ කුමන්ත්‍රණය වැඩිම රට ලංකාව
     
    • Haha
    Reactions: NRTG and 2osama

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,986
    13,115
    113
    කලින් ප්‍රින්ට් කරපු සප්ලයර් සල්ලි නැතුව බඩු දෙන්න බෑ කීවට පස්සෙ කොහේ හරි ලොන්තයෙක්ට හදිසි මිලදිගැනීම් කුට්ටියක් දෙන්න වගේ
     
    • Like
    Reactions: NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    bambuwa thama ehem aekak na ban
    This-biometric-symbol-on-the-cover-shows-that-this-is-an-e-Passport..png


    එහෙනම් ඇයි බං වෙන රට වල් වල Biometric passport Introduce කරලා දෙන්නේ උන්ට නිකන් ඉන්න බැරි නිසා ද
     
    • Wow
    Reactions: NRTG

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,097
    9,840
    113
    එක තැනක නෑ
    යන්න බැහැ කිව්වේ නැහැ බං ඒත් Visa Free Access එහෙම දෙනවා අඩුයි . Self Clearance / Auto Gate Facility එහෙම පිටරට Airport එකකදී හම්බ වෙන්නේ ම නැහැ
    :yes: Visa on arrival දෙන රටවල් අනිව වැඩි වෙනව ePassports ආපු ගමන්. මොකද ෆේක් පාස්පොර්ට්ස් හදන්න බෑ. Also ඩේටා එන්ක්‍රිප්ටඩ් (asymmetric encryption).
     
    • Like
    Reactions: NRTG and 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    :yes: Visa on arrival දෙන රටවල් අනිව වැඩි වෙනව ePassports ආපු ගමන්. මොකද ෆේක් පාස්පොර්ට්ස් හදන්න බෑ.
    Fake හදන්න බැහැ බන්
    Passport එක අරගෙන එන්නේ අනිවාර්යෙන්ම ඒ Passport එකේ අයිති කෙනා කියලා දන්නවා ඒක නිසා Immigration වලින් ලොකුවට ප්‍රශ්න කරන්න යන්නේ නැහැ
    දෙක ගොඩක් රටවල් Biomathematics Passport වලට Immigration එක හරහා නොගිහින් Auto Gates හරහා රටට ඇතුල් වෙන්න දෙනවා
    නිකම්ම පොතක් තියෙන ලංකාව passort වලට මොන Auto Gates ද🤦
    Who is eligible for Autogate in Malaysia?
    Starting June 1, 2024, visitors from 63 countries are eligible to utilise autogate for immigration clearance. This privilege is also extended to all diplomats serving in Malaysia and their family members.Jun 1, 2024
    ලංකාවේ එවුන් ගියපු ගමන් ඒ රටවල් වල Immigration එකෙන් නමයි උපන් දිනය අහනවා Passport එකේ අයිත්කාරයාම ද එන්නේ කියලා දැන ගන්න අපේ එවුන්ට English මලපොතේ අකුරක් බැහැ හැක් හුක් ගාන කොට ආපහු හැරෙන තැපැලෙන් ලංකාවට ඒවනව🤣

    මම නම් කියන්නේ කරන්න ඕනේ දේවල් තියෙද්දී බොරුවට පොත්වල පාට මාරු කළාට වැඩක් නැහැ බං
     
    • Like
    Reactions: NRTG