ඔක්තෝම්බර් 29 කුමක් වේද⁉️ 🛸
Miami-Vice Well-known member Apr 19, 2010 22,561 14,501 113 Oct 21, 2025 #22 ඇමරිකාවට තමයි ඔය එන එකෙක් එන්නෙ, අපිට අවුලක් වෙන්න දෙන්නෙ නෑ ඇමරිකාව.... උන්ව එලෙව්වට පස්සෙ ඇමරිකාවට තෑම්ස්ක් කරල එෆ්.බී. එකේ පෝස්ට් දාමු Reactions: HKavinda
ඇමරිකාවට තමයි ඔය එන එකෙක් එන්නෙ, අපිට අවුලක් වෙන්න දෙන්නෙ නෑ ඇමරිකාව.... උන්ව එලෙව්වට පස්සෙ ඇමරිකාවට තෑම්ස්ක් කරල එෆ්.බී. එකේ පෝස්ට් දාමු
War Fighter Well-known member Mar 22, 2017 9,081 1 28,581 113 Oct 21, 2025 #23 අපි vacation ගත්තේ නෑ කියලා ඕක නවත්තන්න ද? Reactions: HKavinda and kinkon
kinkon Well-known member Aug 5, 2007 115,928 2 115,993 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Oct 21, 2025 #24 කැලණි පාලම යටින් පොල් ලෙල්ලක් ගියා වගේ තියෙයි Reactions: HKavinda and War Fighter
K kasunkaru Well-known member Jan 25, 2018 7,558 5,824 113 Oct 21, 2025 #25 pramodh87 said: Click to expand... 2012 december 21 wageda
HKavinda Well-known member Dec 23, 2013 54,422 20,874 113 Panadura Oct 21, 2025 #26 29 ඉදන් පායනවා Reactions: kinkon
2osama Well-known member Oct 25, 2010 81,570 72,774 113 මාලඹේ Oct 21, 2025 #27 pramodh87 said: Click to expand... මොනවා හරි සැරටම ගහලා වගේ මු Reactions: pramodh87
chatura_CN Well-known member Jun 2, 2016 6,463 1 8,634 113 kandy Oct 30, 2025 #32 pramodh87 said: ආවේ නෑ.. Click to expand... හෙටවත් එයිද? බස් ස්ට්රයික්ද දන්නේ නෑ.
WhyNot1 Well-known member Nov 27, 2016 5,448 7,202 113 Oct 30, 2025 #33 අභ්යාවකාශේ ලොකු ගලක් පාවෙලා යනවා.. මේ විශ්වයේ අපි තරම් දියුනු ජීවියෙක් වෙන නෑ. පොඩි පොඩි ජීවීන් නම් ඇති එවුනාට විශ්වයටම ඉන්න ඩයල් අපි විතරයි.
අභ්යාවකාශේ ලොකු ගලක් පාවෙලා යනවා.. මේ විශ්වයේ අපි තරම් දියුනු ජීවියෙක් වෙන නෑ. පොඩි පොඩි ජීවීන් නම් ඇති එවුනාට විශ්වයටම ඉන්න ඩයල් අපි විතරයි.
chanaka Well-known member May 4, 2006 3,205 754 113 Oct 30, 2025 #34 අපරදේ බන් එක වල්ගා තරුවක්ලු alien spaceship එකක් නෙමේ කියන්නේ මාත් අසාවෙන් හිටියේ උදේ පාන්දර සුභ දෙයක් අහන්න පුළුවන් වෙයි කියලා
අපරදේ බන් එක වල්ගා තරුවක්ලු alien spaceship එකක් නෙමේ කියන්නේ මාත් අසාවෙන් හිටියේ උදේ පාන්දර සුභ දෙයක් අහන්න පුළුවන් වෙයි කියලා
kinkon Well-known member Aug 5, 2007 115,928 2 115,993 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Oct 30, 2025 #35 මන්ද පමා.. Reactions: War Fighter