ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ලබා දෙනු ලබන ‘ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා‘ එන්නත හෙට (27) නොව බ්‍රහස්පතින්දා (28) දහවල් ශ්‍රී ලංකාවට රැගෙන ඒමට නියමිතව ඇති බව ඉන්දීය ගුවන් සේවයේ කටුනායක ගුවන් තොටුපළ කළමනාකරු සාරානාත් පීරිස් මහතා මීට සුළු මොහොතකට පෙර සඳහන් කළේය.

    බ්‍රහස්පතින්දා (28) දහවල් 11.00 ට පැමිණීමට නියමිත ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.-281 ගුවන් යානයෙන් එන්නත රැගෙන ඒමට නියමිතය.

    අනෙකුත් සියලු කරුණු සූදානම් කිරීම එපරිද්දෙන්ම සිදු කිරීමට නියමිත බව ද පීරිස් මහතා එහිදී වැඩිදුරටත් සදහන් කළේය.

    copyright :Lankadeepa newspaper

    ජයවේවා
     
    Angammana suma

    Junior member
  • Jan 20, 2021
    41
    14
    8

    e
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    BfPZP8Tg7YwHWzfJ1nE1cdtXuVf-080fl5ASaSbqnG3EuttJIWrpEDWtG__y0yf8hZ7Ip5Vtr9Pq2Cm7SKDKq0Ckn9eNUyzMH4NpyXD1XPGu8zWfx5cgyohXVOAdYeQngyue3AG71oprctqTM-XRizVzMU0FOYjt-jM
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada

    චීනයේ සිනෝෆාම් එන්නත් ලක්ෂ තුනක ප්‍රදානයක් ලංකාවට​

    ( තිළිණි ද සිල්වා )

    කෝවිඩ් 19 වයිරසය මර්දනය සදහා චීනයේ නිපදවූ සිනෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ තුනක් පෙබරවාරි මැද භාගයේදී ශ්‍රී ලංකාවට බාර දෙන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය අද (27) නිවේදනය කළේය.

    චීනයේ සිනෝෆාම් ඖෂධ සමාගම නිපදවූ එම කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ 3 චීන රජයෙන් ශ්‍රී ලංකාවට ප්‍රදානයක් ලෙස ලබාදෙන්නක් බවද චීන තානාපති කාර්යාලය වැඩිදුරටත් කියා සිටී.

    මෙම සිනෝෆාම් එන්නත මේවන විටත් චීනය , එක්සත් අරාබි එමීර් රාජ්‍යය , සර්බියාව , බහරේන් , ජෝර්දානය , ඉරාකය , පකිස්ථානය ඇතුළු රටවල් කිහිපයක් මෙම එන්නත ජනතාවට ලබාදීම සඳහා අනුමැතිය ලබාදී ඇතැයි එම තානාපති කාර්යාලය පෙන්වා දේ.

    තවද සීෂෙල්ස් ජනාධිපති , බහරේන් අගමැති , ජෝර්දාන් අගමැති , එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගමැති ඇතුළු ලොක නායකයින් රැසක් මෙම එන්නත ලබා ගෙන ඇති අතර පෙරේදා (26) දිනය වන විට මෙම එන්නත කිසිදු අතුරු ආබාධයක් නොමැතිව මිලියන 20 අධික පිරිසක් ලබා ගෙන ඇතැයිද චීන තානාපති කාර්යාලය කියා සිටී.

    චයිනා නැෂනල් පාමසූටිකල් පුද්ගලික සමාගම නිපදවන සයිනොපාම් එන්නත රටවල් ගණනාවක තුන්වන අදියරේ පරීක්ෂණ මට්ටම පසුකර ඇති අතර මෙම පරීක්ෂණවලදී කොවිඩ් ආසාදනයවීම වැළැක්වීම සම්බන්ධයෙන් සියයට 79 ත්, සියයට 86ත් අතර ඵලදායීතාවයක් පෙන්වා දී ඇති එන්නතක් යැයිද චීන තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සදහන් වේ.

    copyright: Lankadeepa

    බඩු එනවා
     
    • Like
    Reactions: asylum and 2osama

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    ගු ඇන් පි ගොන් බඩු රිදෝගන්න නිවුස් ලොල්
    pfizer හරි moderna වලට වඩා ලංකාව වගේ රටවල් වලට ගැලපෙන්නේ මේ වගේ එන්නත් තමයි.
    pfizer හරි moderna මිල අදිකයි. දරුණු විදියට සමහර අයට ප්‍රතික්‍රියා දක්වනවා. Norway වල විතරක් 20-30 විතර මැරුණ. -70C විතර තියාගන්න ඕනේ.

    ස්පුට්නික් එකත් ගත්තොත් නියමයි.
     
    • Like
    Reactions: erozan

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,103
    3,551
    113
    Pls wear a MASK

    ගත්තොත් කිව්වෙ?ඔය දෙකම අාධාර බං.:D
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,614
    72,822
    113
    මාලඹේ
    වැක්ෂින් ගෙන්නේ නැහැ කියලා මැරෙන්න හැදුවා .
    ඔය ගෙන්නේ මොනවද දන්නේ නැහැ එතකොට.

    මෝඩ ටොයියන්ගේ පුකට දෙකක් තුනක් විදින්න ඕනේ පුක් අමාරුව හොඳ වෙන්න 🤣🤣
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,103
    3,551
    113
    Pls wear a MASK
    වැක්ෂින් ගෙන්නේ නැහැ කියලා මැරෙන්න හැදුවා .
    ඔය ගෙන්නේ මොනවද දන්නේ නැහැ එතකොට.

    මෝඩ ටොයියන්ගේ පුකට දෙකක් තුනක් විදින්න ඕනේ පුක් අමාරුව හොඳ වෙන්න 🤣🤣
    ලක්ෂ 6 සල්ලි වලට නෙමෙයි ගන්නෙ අාධාර..අනික ටොයියො නෙමෙයි බයියොන්ටත් දැන්ම ගහන්නෙ නෑ..මුලින් ගහන්නෙ frontline set ඵකට..සාමාන්‍ය මිනිස්සුන්ට සල්ලි වලට අරන් ගහලකොට මේ අවුරුද්දත් ඉවරවෙලා තියෙයි..පැණියක් ගෙනල්ල විකාරයක් කරපු වෙලේ වැක්සීන් ගේන්න තිබ්බනේ ඔච්චර මිනිස්සුන්ට අාදරේ‍ නම්‍..
     
    • Like
    Reactions: bestdivx

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,067
    22,130
    113
    ගම මහනුවරයි
    වැක්ෂින් ගෙන්නේ නැහැ කියලා මැරෙන්න හැදුවා .
    ඔය ගෙන්නේ මොනවද දන්නේ නැහැ එතකොට.

    මෝඩ ටොයියන්ගේ පුකට දෙකක් තුනක් විදින්න ඕනේ පුක් අමාරුව හොඳ වෙන්න 🤣🤣
    Owa pinata hambenne... Pinata ...

    Passe raten kali denta ona .. 🤭🤭🤭
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    ලක්ෂ 6 සල්ලි වලට නෙමෙයි ගන්නෙ අාධාර..අනික ටොයියො නෙමෙයි බයියොන්ටත් දැන්ම ගහන්නෙ නෑ..මුලින් ගහන්නෙ frontline set ඵකට..සාමාන්‍ය මිනිස්සුන්ට සල්ලි වලට අරන් ගහලකොට මේ අවුරුද්දත් ඉවරවෙලා තියෙයි..පැණියක් ගෙනල්ල විකාරයක් කරපු වෙලේ වැක්සීන් ගේන්න තිබ්බනේ ඔච්චර මිනිස්සුන්ට අාදරේ‍ නම්‍..

    මං නං කියන්නේ ඉදිරිපෙලට නොමිලේ දෙන ගමන් කැමති කෙනෙක්ට සල්ලි ගෙවල ගහන්න ක්‍රමයක් හදන්න ඕනා එතකොට ලෝන් කතන්දර හිරවෙන්නේ නෑ.
     
    • Like
    Reactions: TechnWeb

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ගත්තොත් කිව්වෙ?ඔය දෙකම අාධාර බං.:D
    Owa pinata hambenne... Pinata ...

    Passe raten kali denta ona .. 🤭🤭🤭
    පිනට හරි නොමිලෙ හරි ආධාර හරි මොකක්ද තියෙන අවුල???? මේ ගු ඇන් පි පොන්සියන්ට නිකන් හම්බුනත් වැරදියි ලොල්
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    ලංකාව රටවල් එක්ක සාකච්චා කරලා ආධාර විදියට මුලින් vaccine ලබාගන්නවා. ඒවා ප්‍රමාණවත් නැහැ සියලු දෙනාටම දෙන්න. ඉතිරි ටික සල්ලි වලට ගන්නවා. හමුදාවෙන් පිළිවෙලට vaccine දීම කරන එක ලොකු දෙයක්. මම දැක්ක රියසල් එකක් පවා තියෙනවා. ලංකාවේ වැඩ පිළිවෙල හොදයි.

    vaccine නිපදවන්න ලෝකේ සමාගම් රාශියක් තියෙනවා.එත් තවම ගොඩක් තැන්වල vaccine නිපදවන්න පටන් අරගෙන නැහැ. එක ඉදිරි මාස දෙක ඇතුලත වේවි. නීතිමය කටයුතු, රජයේ අවසරය, vaccine වල තුන් වෙනි අදියරේ ප්‍රතිපල නැතිවීම නිසා පරක්කු වෙනවා. හුගක් රටවල් තමුගේ රටේ ජනතාවට පළමුව දෙන්න තමයි උත්සහ කරන්නේ.

    කොහොමත් අවුරුද්දක් වත් යාවි ප්‍රමාණවත් vaccine දෙන්න. ලෝකේ හැම රටකම වගේ තත්වය මේකයි. දැන් pfizar vaccine නිපදවන්න ඇනහිටලා තියෙන්නේ කෙටි කාලෙකට.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,009
    1
    58,329
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රටේ මිනිස්සු පව් කියල ආධාර දුන්නම බයියො ඉදිමෙන්නෙ ඇයි? මේක බයිලොක්කගෙ වීර ක්‍රියාවක් නම් අඩුගානෙ එන්නත් ලක්ෂ 69ක් ගෙන්නල පෙන්නපල්ල
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    රටේ මිනිස්සු පව් කියල ආධාර දුන්නම බයියො ඉදිමෙන්නෙ ඇයි? මේක බයිලොක්කගෙ වීර ක්‍රියාවක් නම් අඩුගානෙ එන්නත් ලක්ෂ 69ක් ගෙන්නල පෙන්නපල්ල
    උබලගෙ කුහකකම් වලට සීමා මායිම් නැති නිසා ඔහොම හිතෙන්නෙ සදා විපක්ශෙ තමයි ඉතින්, ඔය වගේ බලු කතා කියන බල්ලන්ට කවුද බන් චන්දෙ දෙන්නෙ
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    මං නං කියන්නේ ඉදිරිපෙලට නොමිලේ දෙන ගමන් කැමති කෙනෙක්ට සල්ලි ගෙවල ගහන්න ක්‍රමයක් හදන්න ඕනා එතකොට ලෝන් කතන්දර හිරවෙන්නේ නෑ.
    :yes::yes: aniwa ehema karanawanam hodai.
    but ehema karapu gaman anith jvp, unp un & media karayo tika oka kiyanne "salli thiyena ekata beheth, salli nathi ekata mariyan" kiwwa wage.
    mulin frontline kattiyata dena gaman and anith ayata free denna program eka hadana gaman arahema karanna one wadiya publicty enne nathi wenna