ඔක්ස්ෆෝඩ් එන්නතත් ෆේල් වෙයි

dxx

Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    ඵහෙනම් වෙෙරස් වලට පැණි ගහමු😂😂😂😂
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ආයිත් දාපංකෝ තරහ නැතුව "proof". :rofl: එකෙක්ට දීල ඌට හොද උනා . ඉතින් 100% යි වගේ කතා නම් කියන්න එපා ඉතින්.
    proof ඕන නෑ කියල WHO එකෙන් කියල තියෙන්නෙ :D
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,937
    15,589
    113
    Somewhere in this world
    that is 100% success even with low dose :D
    කෝ ඉතින් ඒක නිර්දේශ කරල දෙනව රෝහල් වලින් හරි අපි ගිහිං උගෙන්ම ගන්න ඕනද ආන්ඩුව මැදිහත් වෙලා දෙන්න පුලුවන්නෙ මේක ජාතික ප්‍රශ්නයක් නේ. ඒම තියල ඇද ඇද ඉන්නෙ. කාලි සත්‍ය කාදිරික්කං
     
    ඒක තමයි කරුමේ