ඔක්සිජන් බෝතල් සෙට් එකක් ඕනෑකර
මචන් අපේ වාහනේ හදන්න ටින්කර් බාස් කෙනෙක් ගෙනාවා ......ඔක්සිජන් බෝතල් සෙට් එකක් ඕනේ....සාදාරන ගානකට තියෙන කෙනෙක් කුලියට දෙනවනම් මට ගානයි , කන්ටෑක් නම්බර් එකයි දෙන්න...නුගේගොඩ කිට්ටුව වැඩේ කරන්නේ ........වැඩේ හදිස්සි .......ඉක්මනට උදව්වක් දෙන්න......බම්ප් එකක් දෙන්න
පාවිච්චි කරන්නේ නැති එකක් ගානක් කතා කරන් ගන්න තියෙනවනම් ලොකු දෙයක්....

Last edited: