ඔගස් ටින් මෙ යකා හිරේ දාන්න ඕන

MAXPANE7

Well-known member
  • Apr 17, 2021
    2,486
    3,229
    113
    Agustin GIF
     

    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,811
    1,000
    113
    Sri Lanka
    u kiyana kathaweth aththak thiyenawane bn... ra 10n passe wath sadda danna denna eka nawaththanna ona.. hama ekatama..
    hodin kiyanna athi
    barima thana deka thunak kiyanna atthe

    samahara hamuduruwo ali puken inne dayaka sabawa wadagena inna nisa

    ohoma maraganne nathuwa hariyata police paminillak kala nam oka nawattanawa
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,055
    22,119
    113
    ගම මහනුවරයි
    hodin kiyanna athi
    barima thana deka thunak kiyanna atthe

    samahara hamuduruwo ali puken inne dayaka sabawa wadagena inna nisa

    ohoma maraganne nathuwa hariyata police paminillak kala nam oka nawattanawa

    Ow ban... api unath ohomai... apith owa karala thiyenawa.. e nisa me manussayata banala wadak na....
    Rata nidaganne nathuwa e stress eka anik dawase wena ekekta dala paw sidda karagannawa... ewa munta theren na
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,596
    17,788
    113
    Loudspeaker 📢 දාගෙන මහ රෑ බෙරිහන් දෙන එවුන්ගේ තට්ටෙ පලන්න ඕන.

    කරන දෙයක් ආගමික ස්ථාන ඇතුලෙ සද්දේ තිබ්බා ම ඇති

    නිදාගන්න මිනිස්සුන්ට බලෙන් ආගම අස්සවන්නෙ මොකටද?

    සාමාන්‍ය මිනිස්සු නිදාගෙන ඊළග දවසේ වැඩට යන්නේ නැද්ද? ළමයි උදේ ඉස්කෝලෙ යන්නෙ නැද්ද? ලෙඩ වලට බෙහෙත් බොන මිනිස්සු සැනසිල්ලේ නිදාගන්නෙ නැද්ද?

    මේ බේසිකයො බුදුරජාණන් වහන්සේටත් ලැජ්ජා කරනවා..

    හම්බයො නං උපතින් ම මොලේ මැරිලා නේ

    තට්ටයො හිතං ඉන්නෙ, දායකයොන්ටත් තුන් වේලට දානෙ හම්බවෙනවා කියලා.. උන් නිදාගන්න.. රස්සාවට යන්න ඕන නෑ
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,199
    6,682
    113
    East Blue (Goa Kingdom)
    hodin kiyanna athi
    barima thana deka thunak kiyanna atthe

    samahara hamuduruwo ali puken inne dayaka sabawa wadagena inna nisa

    ohoma maraganne nathuwa hariyata police paminillak kala nam oka nawattanawa
    oka oya wage ponsiyo karana deyak hondin kiyana tika naha ara manussaya awussala seemawa pannama video karanawa
    ekatama galapane wesa drama karayo wuna de market karanawa
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,292
    2,908
    113

    kiwwa widiya awul kiyala hithenna puluwan habai u kiyanne aththane. kanak ahila inna na, pansal walai palli walai kana palenna sadde dagena balen wandawanna hadanawa. manussayek weda karala mahansi wela sanasille nidaganna welawe okak dapuwama kohomada? samaharawita ledek wenna puluwan.

    agama mokak unath thamange seemawata adalawa sadde dagaththama athi.
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,570
    14,507
    113
    ඔගස්ටින් පොලිසියටත් උඩින් ඉන්න චන්ඩියෙක්ද? ඌ හයියෙන් බිරුවට හාමුදුරුවො ගනං ගත්තෙ නෑ හැබැයි පඩේකටවත් :lol:

    කොහොම උනත් සද්දෙ හයියෙන් දාන එක නවත්තන්න ඕනෙ හැම තැනම, පල්ලි කෝවිල් ඇතුලුව