රටක් කරන්ඩ තේරෙන්නේ නෑ කියන්නේ ඉතිං නේද?.................
ඒ පොත් වලින් ඇති වැඩකුත් නැද්ද මන්දා........ මොකද ඔයාලට හිතෙන්නේ?.............
ඒ පොත් වලින් ඇති වැඩකුත් නැද්ද මන්දා........ මොකද ඔයාලට හිතෙන්නේ?.............
කරන්න දන්නැතිකමටත් වඩා උන්ට බැලන්ස් කරන්න ගොඩක් දේවල් තියෙනවනෙ බං ඒව කර කර ඩීල් දදා තමන්ගෙ පැවැත්ම හදාගන්න එක තමා කලේ මේතරම්කල්. පවර් එකට ඇඩික්ට් උනාම ලේසි නැතුව ඇති එතනින් එහා බලන්න.රටක් කරන්ඩ තේරෙන්නේ නෑ කියන්නේ ඉතිං නේද?.................
ඒ පොත් වලින් ඇති වැඩකුත් නැද්ද මන්දා........ මොකද ඔයාලට හිතෙන්නේ?.............
උගත්කම තිබ්බට බුද්ධිය නැත්නම් කිසි දෙයක් කරන්න බෑරටක් කරන්ඩ තේරෙන්නේ නෑ කියන්නේ ඉතිං නේද?.................
ඒ පොත් වලින් ඇති වැඩකුත් නැද්ද මන්දා........ මොකද ඔයාලට හිතෙන්නේ?.............
කියවීම මිනිසා සම්පූර්ණ කරයිඅනිවාරෙන් සංඛ. පොත් සීයක් කියෙව්වත් වැඩක් නැහැ ඒකෙන් දෙයක් ජීවිතේට ගන්නේ නැත්නං.
එක්කෝ ඒ පොත් කියෝල නැත්ද දන්නේ නෑකරන්න දන්නැතිකමටත් වඩා උන්ට බැලන්ස් කරන්න ගොඩක් දේවල් තියෙනවනෙ බං ඒව කර කර ඩීල් දදා තමන්ගෙ පැවැත්ම හදාගන්න එක තමා කලේ මේතරම්කල්. පවර් එකට ඇඩික්ට් උනාම ලේසි නැතුව ඇති එතනින් එහා බලන්න.
මෙදා සැරේනම් තත්වෙ ටිකක් වෙනස් පූට්ටුවෝ රට නන්නත්තාරම කරල තියෙන්නෙ.මොකා ආවත් ගොඩගන්න ලේසිනෑ.
පොත් වලට බැනලා නෑ කියවපු පොත් වලින් වැඩක් නෑ කියලා කිව්වේ. පොදුවේ පොත් වලට බැනලා නෑ.විභාගේ ෆේල් උනාම පොත් ටිකෙන් ඇති වැඩක් නෑ කියලා පොත් වලට බැනල තේරුමක් නෑ ඉතින්.![]()
උගත්කම බුද්ධිය දෙකම තිබිලත් එකෙන් ප්‍රයෝජනයක් නැත්නම් වැඩකුත් නෑඋගත්කම තිබ්බට බුද්ධිය නැත්නම් කිසි දෙයක් කරන්න බෑ
Hammoo okkoma elakiri sir la tika ekama wahalak yatin me thread eka thuladi...
ඒකට මයින්ද මාත්‍ය අඩුම බැංකු පොතවත් බලන්නේ නෑ![]()
ඌ ඕවා කියවලත් නැතුව ඇති බන්. පරම්පරා පොත් , අවුරුද සිය ගානක් පරන පොත් කියන වටිනාකම වෙන්න ඇති තියෙන්නේ.පොත් වලට බැනලා නෑ කියවපු පොත් වලින් වැඩක් නෑ කියලා කිව්වේ. පොදුවේ පොත් වලට බැනලා නෑ.
බම්ප්
ආ එහෙම වෙන්ඩ ඇති එහෙනම්U kiyola thiyena poth walin thama pora mechchara kal gemak gahuwe. Ekama de okkoma foreign poth hinda uuta lankawe elections dinanna therenne na![]()
බැන්කුව එහෙම හොර කැවේ පොත් කියවල තමයි
ඔය කමිටු වලින් දැන් කී දෙනෙක්ට දඬුවම් දුන්නදවිබාගේ පාස් උනා කියන්නේ ඉතින් වහල් කමට සුදුසුකමක් මිසක් තනියෙම ගේමක් ගහන්න නෙමෙයි නේ. ඉතින් රජයේ ආයතන ගත්තත් ඒ වගේ තමා කෝප් එකේ එලියට එන්නේ
ඕ එහෙම ඇතිඌ ඕවා කියවලත් නැතුව ඇති බන්. පරම්පරා පොත් , අවුරුද සිය ගානක් පරන පොත් කියන වටිනාකම වෙන්න ඇති තියෙන්නේ.