ඔච්චර පොත් කියවපු කෙනෙක්තටත්

elakiri_Sanka

Active member
  • Jul 8, 2022
    144
    114
    43
    රටක් කරන්ඩ තේරෙන්නේ නෑ කියන්නේ ඉතිං නේද?.................
    ඒ පොත් වලින් ඇති වැඩකුත් නැද්ද මන්දා........ මොකද ඔයාලට හිතෙන්නේ?.............
     
    Killer Clown

    Well-known member
  • Oct 13, 2017
    1,497
    2,038
    113
    අනිවාරෙන් සංඛ. පොත් සීයක් කියෙව්වත් වැඩක් නැහැ ඒකෙන් දෙයක් ජීවිතේට ගන්නේ නැත්නං.
     
    Sen-lu

    Well-known member
  • රටක් කරන්ඩ තේරෙන්නේ නෑ කියන්නේ ඉතිං නේද?.................
    ඒ පොත් වලින් ඇති වැඩකුත් නැද්ද මන්දා........ මොකද ඔයාලට හිතෙන්නේ?.............
    කරන්න දන්නැතිකමටත් වඩා උන්ට බැලන්ස් කරන්න ගොඩක් දේවල් තියෙනවනෙ බං ඒව කර කර ඩීල් දදා තමන්ගෙ පැවැත්ම හදාගන්න එක තමා කලේ මේතරම්කල්. පවර් එකට ඇඩික්ට් උනාම ලේසි නැතුව ඇති එතනින් එහා බලන්න.

    මෙදා සැරේනම් තත්වෙ ටිකක් වෙනස් පූට්ටුවෝ රට නන්නත්තාරම කරල තියෙන්නෙ.මොකා ආවත් ගොඩගන්න ලේසිනෑ.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,112
    19,691
    113
    Miami
    රටක් කරන්ඩ තේරෙන්නේ නෑ කියන්නේ ඉතිං නේද?.................
    ඒ පොත් වලින් ඇති වැඩකුත් නැද්ද මන්දා........ මොකද ඔයාලට හිතෙන්නේ?.............
    උගත්කම තිබ්බට බුද්ධිය නැත්නම් කිසි දෙයක් කරන්න බෑ
     
    • Like
    Reactions: siri_ayya

    elakiri_Sanka

    Active member
  • Jul 8, 2022
    144
    114
    43
    🙄අනිවාරෙන් සංඛ. පොත් සීයක් කියෙව්වත් වැඩක් නැහැ ඒකෙන් දෙයක් ජීවිතේට ගන්නේ නැත්නං.
    කියවීම මිනිසා සම්පූර්ණ කරයි
    කරන්න දන්නැතිකමටත් වඩා උන්ට බැලන්ස් කරන්න ගොඩක් දේවල් තියෙනවනෙ බං ඒව කර කර ඩීල් දදා තමන්ගෙ පැවැත්ම හදාගන්න එක තමා කලේ මේතරම්කල්. පවර් එකට ඇඩික්ට් උනාම ලේසි නැතුව ඇති එතනින් එහා බලන්න.

    මෙදා සැරේනම් තත්වෙ ටිකක් වෙනස් පූට්ටුවෝ රට නන්නත්තාරම කරල තියෙන්නෙ.මොකා ආවත් ගොඩගන්න ලේසිනෑ.
    එක්කෝ ඒ පොත් කියෝල නැත්ද දන්නේ නෑ
    විභාගේ ෆේල් උනාම පොත් ටිකෙන් ඇති වැඩක් නෑ කියලා පොත් වලට බැනල තේරුමක් නෑ ඉතින්. 🤭
    පොත් වලට බැනලා නෑ කියවපු පොත් වලින් වැඩක් නෑ කියලා කිව්වේ. පොදුවේ පොත් වලට බැනලා නෑ.
    උගත්කම තිබ්බට බුද්ධිය නැත්නම් කිසි දෙයක් කරන්න බෑ
    උගත්කම බුද්ධිය දෙකම තිබිලත් එකෙන් ප්‍රයෝජනයක් නැත්නම් වැඩකුත් නෑ
    Hammoo okkoma elakiri sir la tika ekama wahalak yatin me thread eka thuladi...
    🙄
    ඒකට මයින්ද මාත්‍ය අඩුම බැංකු පොතවත් බලන්නේ නෑ ;-)
    🤣
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,201
    11,231
    113
    Forest
    U kiyola thiyena poth walin thama pora mechchara kal gemak gahuwe. Ekama de okkoma foreign poth hinda uuta lankawe elections dinanna therenne na 😂
     
    tas

    Well-known member
  • Jun 28, 2010
    1,869
    1,559
    113
    බැන්කුව එහෙම හොර කැවේ පොත් කියවල තමයි
     
    • Haha
    Reactions: TechnWeb

    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    විබාගේ පාස් උනා කියන්නේ ඉතින් වහල් කමට සුදුසුකමක් මිසක් තනියෙම ගේමක් ගහන්න නෙමෙයි නේ. ඉතින් රජයේ ආයතන ගත්තත් ඒ වගේ තමා කෝප් එකේ එලියට එන්නේ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,755
    167,426
    113
    එකමත් එක රටක
    පොත් වලට බැනලා නෑ කියවපු පොත් වලින් වැඩක් නෑ කියලා කිව්වේ. පොදුවේ පොත් වලට බැනලා නෑ.
    ඌ ඕවා කියවලත් නැතුව ඇති බන්. පරම්පරා පොත් , අවුරුද සිය ගානක් පරන පොත් කියන වටිනාකම වෙන්න ඇති තියෙන්නේ.
     
    elakiri_Sanka

    Active member
  • Jul 8, 2022
    144
    114
    43
    බම්ප්
    🔥
    U kiyola thiyena poth walin thama pora mechchara kal gemak gahuwe. Ekama de okkoma foreign poth hinda uuta lankawe elections dinanna therenne na 😂
    ආ එහෙම වෙන්ඩ ඇති එහෙනම්
    බැන්කුව එහෙම හොර කැවේ පොත් කියවල තමයි
    🤫
    විබාගේ පාස් උනා කියන්නේ ඉතින් වහල් කමට සුදුසුකමක් මිසක් තනියෙම ගේමක් ගහන්න නෙමෙයි නේ. ඉතින් රජයේ ආයතන ගත්තත් ඒ වගේ තමා කෝප් එකේ එලියට එන්නේ
    ඔය කමිටු වලින් දැන් කී දෙනෙක්ට දඬුවම් දුන්නද
    ඌ ඕවා කියවලත් නැතුව ඇති බන්. පරම්පරා පොත් , අවුරුද සිය ගානක් පරන පොත් කියන වටිනාකම වෙන්න ඇති තියෙන්නේ.
    ඕ එහෙම ඇති