ඔට්ටුවක් ඇල්ලුවා ගැනි එක්ක.

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    අද හවස ඔෆිස් ඇරිලා මමයි මගේ යාළුවෙකුයි, මගේ ගැනියි යාළුවගේ වයිෆුයි එක්ක ෂොපින් පාරක් දැම්මා.. රෙස්ටුරන්ට් එකක කන ගමන් ඔට්ටුවක් ඇල්ලුවා. යාළුවයි මගේ ගැනියි කියන්නේ සජිත් දිනනවා කියලා. මමයි යහළුවාගේ වයිෆුයි කිව්වේ ගෝටා දිනනවා කියලා.. ඔට්ටුවක් දැම්මා ගෝටා දින්නොත් මමයි යාළුවගේ වයිෆුයි කින්ස්බරි එකේ නයිට් එකක් ගහනවා ෆුල් පේමන්ට් එක මගේ ගැනියි යහළුවයි ගෙවන්න ඕනා කියලා.. සජිත් දින්නොත් ඒකම මම අනිත් අතට කරන්න ඕනා.. අනේ ප්ලීස් බන්.. කාලෙක ඉදන් තිබ්බ හීනයක්, උබලා කොහොමහරි කතිරේ ගහලා ගෝටා දිනවලා දීපල්ලා බන්..

    :eek::eek::eek::eek:
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    යාළුව පලයි හෙට ගෑණිගෙ එක දුන් විසි වෙන්න .
    උබට සඳුදට නිවාඩු දාලා ගෙදර ඉඳන් තවන්න වෙයි . :P

    උදව්වට ඔන්නම් මමත් එන්නම් . :dull:
     
    Data Pissa

    Active member
  • Dec 1, 2018
    115
    47
    28
    හෙට මගේ සුන්දරම දවස.. තැනක් යු ගෝටා.. තැනක් යු සිංහල පීපල්..
     
    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    හෙට මගේ සුන්දරම දවස.. තැනක් යු ගෝටා.. තැනක් යු සිංහල පීපල්..

    හෙට මගේ සුන්දරම දවස.. තැනක් යු ගෝටා.. තැනක් යු සිංහල පීපල්..
    හෙට මගේ සුන්දරම දවස.. තැනක් යු ගෝටා.. තැනක් යු සිංහල පීපල්..

    :P:P:P
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,920
    8,261
    113
    Kotahena
    මේ thread එක මතක් උනා ඡන්ද පොළට යද්දී.
    නැග්ග :(
    ඇඟිල්ලේ පාට ගාපු අක්කා ඔරවලා බැලුව කියහං කෝ :dull:
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    අද හවස ඔෆිස් ඇරිලා මමයි මගේ යාළුවෙකුයි, මගේ ගැනියි යාළුවගේ වයිෆුයි එක්ක ෂොපින් පාරක් දැම්මා.. රෙස්ටුරන්ට් එකක කන ගමන් ඔට්ටුවක් ඇල්ලුවා. යාළුවයි මගේ ගැනියි කියන්නේ සජිත් දිනනවා කියලා. මමයි යහළුවාගේ වයිෆුයි කිව්වේ ගෝටා දිනනවා කියලා.. ඔට්ටුවක් දැම්මා ගෝටා දින්නොත් මමයි යාළුවගේ වයිෆුයි කින්ස්බරි එකේ නයිට් එකක් ගහනවා ෆුල් පේමන්ට් එක මගේ ගැනියි යහළුවයි ගෙවන්න ඕනා කියලා.. සජිත් දින්නොත් ඒකම මම අනිත් අතට කරන්න ඕනා.. අනේ ප්ලීස් බන්.. කාලෙක ඉදන් තිබ්බ හීනයක්, උබලා කොහොමහරි කතිරේ ගහලා ගෝටා දිනවලා දීපල්ලා බන්..

    මොකෝ බන් උනේ .කින්ස්බරි එකේ නයිට් එකක් ගගැහැවුවද ?:sorry: