ඔට්ටුවක් දැම්මා.. අද ලංකාව දිනයි නේද බං..

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    Me wage welawata bet karapan thaman akamthi decision ekata :D

    Ausi dinanawa kiyala bet karapan.
    LK dinnot salli naha habai ubata podi fun ekak tiyanawa
    LK paradunoth dukai eth salli lebanawa :P
     
    • Like
    Reactions: nalinpr

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,673
    5,802
    113
    KALUTHARA
    ලන්කාව දිනන ප්‍රොබබිලිටි එක 28%
    අපි ඔස්ට්‍රේලියාවත් එක්ක ගහපු අන්තිම මැච් 4ම පරාදයි.
    ඒ කියන්නේ statistically අද ලන්කාව දිනන්න ලොකු චාන්ස් එකක් තියනවා


    View attachment 149284
    Lies ,
    Damn Lies ,
    Statistics 😌
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    Lies ,
    Damn Lies ,
    Statistics 😌
    ආයේ උන් එක්ක ගහන දවසක පට්ටම හයි ප්‍රොබබිලිටි එකක් තියනවා බන්.
    අපිට මුන්ව ෆයිනල් සෙට් උනොත් කප් එක ශුවර්.
    මේක පැරදුනේ හොද වෙලාවට :sneaky::sneaky:
     

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,039
    1,781
    113
    Sydney
    mannan policy ekak widihata lankawa paradinawa kiyala danne nah..but barima thana damma :(
    1635442474761.png
     
    • Like
    Reactions: Sandy_Fdo