ඔට්ටුව

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    දවසක් මිනිහෙක් ඔට්ටුවක් ඇල්ලුවලු එයාට එයාගෙම ඇහැ එයාගෙම දත් වලින් හපන්න පුලුවන් කියල.:baffled:
    ඉතින් කට්ටිය ඔට්ටුව දැම්මම මිනිහා එයාගෙ බොරු ඇහැ ගලවලා හපලා පෙන්නලා ඔට්ටුව දිනුවලු.....:oo:
    විනාඩියකින් ආයෙම මේ පොර කිව්වලු මගෙ අනිත් ඇහැත් හපලා පෙන්නන්න පුලුවන් කියල.:rolleyes:
    ඒ පාර නම් කට්ටිය පැනල ඔට්ටු ඇල්ලුවලු....මොකද ඉතිං මෙයාට බොරු ඇස් දෙකක්ම තියෙන්න බැරි නිසා.:yes::P
    ඒ පාර මේ යෝදයා එයාගෙ බොරු දත් සෙට් එක ගලවලා අනික් ඇහැ හපලා ඒ ඔට්ටුවත් දිනාගෙන යන්න ගියාලු
    .:D:lol::lol::lol: